Chapter 16 ❤

626 108 13
                                    

අද තමයි කට්ටියම ආයෙත් සෝල් යන දවස. උදේ ඉදන් හැමෝම ආපහු යන්න ලෑස්ති වෙන නිසා බිසී වෙලා හිටියෙ. කොහොම හරි  කොහොම හරි හැමෝම ලෑස්ති වෙලා ටිකක් දවල් වෙනකොට සෝල් එන්න පිටත් උනා. couples තුන නම් ආව වගෙම වාහන තුනේ ගියෙ. එතකොට ජින් නම්ජූන් හොබී වගේම යුන්ගිත් ජූහි එක්ක ආවෙ ජින්ගෙ වාහනේ.

කොහොම හරි හවස් වෙනකොට ආයෙත් සෝල් වලට එන්න කට්ටියට පුලුවන් උනා. ගමන් මහන්සියත් එක්ක් හැමෝම කලින් කාලා නිදා ගන්න ගියා ජූහිත් ආපු වෙලාවෙම ආයෙත් එයාගෙ අප්පගෙ ගෙදර යන්න ගියා. ඒක නම් හැමෝටම සහනයක් උනේ ජූහිගෙ හැසිරීම කාටවත් අල්ලන්නෙ නැති නිසා.

Next Day Morning..
@Home..

Other Pov

හැමදාම වගේ උදේම ගෙදර යුද්ධයක් පටන් අරන් ජින් හැමෝටම ඇහැරවනවා. සේරම ඇහැරෙව්වට පස්සෙ ජින් ගියෙ නම්ජූන් එක්කම යුන්ගිගෙ room එකට. දැන් පොඩි තුනව ඇහැරවන්න නම් ජින්ට ලොකුවට මහන්සි වෙන්න දෙයක් නැ එයාලා ඉන්නෙ මේට් ලා එක්කනෙ ඒ නිසා ජින්ගෙ වැඩත් ලේසි. ඒත් ඉතින් දන්නෝනෙ අපේ යුන්ගිගෙ නින්ද ගැන ඒක නම් ඉතින් වෙනස් කර ගන්න බැරි උනා තාම.

ජින් : යා..............හ් යුන්ගියා.. නැගිටනවා දැන්ම.. මහා ලොකු ceo.. නැගිටිනවා දැන්ම..

යුන්ගි : "😴😴😴😴"

නම්ජූන් :  යා.............හ් යුන්ගියෝ නැගිටිනවා ඕයි බලනවා වෙලාව දැන් නැගිටිනවා ඕයි..

යුන්ගි : ම්ම්.. 😴😴

ජින් : යා...... මේක හරියන්නැ.. ජූන් ගිහින් ගේනවා අර කූල් වතුර බෝතලේ..😏

නම්ජූන් : හරි හියුන්..

නම්ජූන් පහලට ගිහින් කූල් වතුර බෝතලෙත් අරගෙන හොබියත් එක්කම උඩට ආවා. ඊට පස්සෙ ජින්ට වතුර බීතලේ දීලා ජූන් හොබී දෙන්නා බලන් හිටියෙ ඊලගට වෙන දේ..

ජින් : යා............හ් යුන්ගියා.. අන්තිම වතාවට මම මේ කියන්නේ.. නැගිටිනවද නැද්ද ආ..🤨🤨

යුන්ගි : ම්ම්..😴😴😴

ජින් කොච්චර කතා ජරත් යුන්ගියා නම් නැගිට්ටෙ නෑ. ජින් ඉතින් අන්තිම තුරුම්පුවත් පාවිච්චි කරන්න තීරනය කරා.. 🤭 ජින් වතුර එක යුන්ගියගෙ මුලු  මූනටම  ගැහුවා. යුන්ගි නැගිටෙ නිකං ඉද්ද ගැහුවා වගේ කෑ ගහගෙන... 😂😂😂

♥🐺𝐘𝐨𝐮 𝐀𝐫𝐞 𝐌𝐲 𝐀𝐧𝐠𝐥𝐞 𝐋𝐮𝐧𝐚🐺♥[ℂ𝕆𝕄ℙ𝕃𝔼𝕋𝔼]✅Donde viven las historias. Descúbrelo ahora