Chapter 21 : You're too innocent, my sister

100 33 25
                                    

~ Last chapter ~

- සරන්ග්හේ........
- ම්වෝ..... මො.. මො... මොකක්ද
- ඉතින් ඔයාව මට දෙනවද ?...
.
.
.
.
.
.
.
.
.

දෙය්යනේ මේ මොකක්ද උනේ ...මම බයෙන් හිටපු දේ වෙලා. අයිෂ් .....දැන් මොකද කරන්නේ ..මට ඔයාට ආදරෙයි කියන්න බෑ ජන්ග්කුක් සමාවෙන්න . මේ කිසි දෙයක් මට අයිති දේවල් නෙවේ .මම දැනගෙන හිටියා ඔයා මට ආදරේ කරයි කියලා එහෙම වෙද්දීත් මට තිබුනේ ඔයාගෙන් ඈත් වෙලා ඉන්න ...ඇයි මම ඔයාගේ ආදරේට මෙච්චර ලෝබ උනේ .මට සමාවෙන්න මමත් ඔයාට ආදරෙයි නම් තමයි එත් මේ දේවල් මට මගේ හිතේම තියාගෙන ඉන්නවා මිසක් ඔයාට කියන්න විදිහක් නෑ ...... මම මේ ආදරේ කරන්නේ මට අයිති දෙකට නෙවේ ..ඒ නිසා මේවා මට අයිති නැ ...

- වේ ... මොකක්ද ඔයාගේ තීරණේ . ඔයා මට කැ -

- අනී ...... එහෙම වෙන්නේ නෑ ... මම ඔයාව හිතුවේ මගේ සහෝදරයෙක් ගානට . මට ඔයා ගැන එහෙම හිතන්න බෑ . සමාවෙන්න මට වඩා හොද ගැණු ළමයි ඕනෑතරම් ඔයාට හොයාගන්න පුළුවන් ...හිත රිදුනානම් සමාවෙන්න

- අනි..අනි... එක ඔයාගේ තීරණේ නේ. මට එක ගැන මුකුත් කියන්න බෑ .....

ඒ කතාබහෙන් දෙන්නගෙම හිත රිදුනේ නෑ කිව්වොත් ඒක බොරුවක් දෙන්නට දෙන්නා නොදැනීම ආදරේ කරා . එත් එකට එයාලට සුදුසු පරිසරයක් නැ .එක නිසයි ශිමි එහෙම තීරණයක් ගත්තේ.එතනින් පස්සේ දෙන්නට දෙන්නා තවත් මුහුණ දෙන්න තරම් හිතේ හයියක් තිබ්බේ නෑ. ජන්ගුක්ගේ මුණ සම්පුර්නෙන්ම අදුරු වෙද්දී ,ශිමි හිටියේ අඩන්න ඕනේ උනත් බැරි විදිහට ... එවෙලම අනිත් පැත්ත හැරුණු ශිමි දුවන්න ගත්තේ පිටිපස්සවත් නොබලා .... ජන්ග්කුක් එහෙමම හිටියේ ලොකු දුකක් ඒවගේම පාලුවකුත් හිතට දැනුන නිසා .. ශිමි අපහු යනවා ජිමින් දැක්කා .ශිමි එක පිම්මෙම දුවගෙන අඩ අඩ පහලට යද්දී ජිමින්ට තේරුණා මෙතන මොකද උනේ කියලා .... එයා දැනගෙන හිටියා ශිමි මේ තීරණේ ගන්න බව . අනික එයා කොහොමත් දැනගෙන හිටියා මින්හා කියන්නේ ජන්ග්කුක්ට ගැලපෙන කෙනෙකුත් නෙවේ කියලා . එත් මේ දේවල් ශිමිගේ තීරණ ....

ƦӇƳƬӇM [ Completed ]Where stories live. Discover now