සන්හියා..❤️

581 43 3
                                    

හුස්ම කියාදුන්න ලස්සන මගක
ජීවන අරගලයක් එක්ක ගෙවූ මහා මග
ආදර වදනින් මා හද නිව්ව
ඔබම ගොස් ඈත පාරා හදවත

නින්ද නොනිදන කදුලු පිහිතුඩ
දුකක් නැතිවම යන්න ගොස් දුර
පර මලක් වුව ගසේ පාමුල
මිහිදන් කලෙමි මා ඔබේ සෙවනට

නිල් ගුවනේ දග කරන මතකය
ඔච්චම් කරන දෛවය මේ ලෙස
වැහිපොද වගේ බොදවී ගොස් අද
හදේ එක්කොනක මියදෙන මතකය

සිතරැදි මතකය දවාලන්න අද
මතක පොතේ පිටු පෙරලමි එක දෙක
ඔබේ පුසුඹ ලග උන්නු දා මතක
නෙතු කදුලු කැටි දවයි මා සිතග

කොල අස්සෙන් එබෙන කොත් ගැබ
පාවි යන්නේ හුස්මත් අරගෙන
එන්න පැතුව හීනෙක පාට
අවසරයි රැදෙන්න ඔබ හා සැමදින...

කොල අස්සෙන් එබෙන කොත් ගැබපාවි යන්නේ හුස්මත් අරගෙනඑන්න පැතුව හීනෙක පාටඅවසරයි රැදෙන්න ඔබ හා සැමදින

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


-Nino 🌷

Fallen Petals..🌷 [Completed]Where stories live. Discover now