🐥ටේ ....බෙයා ඉක්මනට එන්න
🐯පොඩ්ඩක් ඉන්න අයිගො ....
ජිමින් ටේට කතා කරේ එයාලගේ වෙඩින් එකේ ඇදුම ගන්න යන්න හරියටම තව සතියකි න් එයාලගේ වෙඩින් එක
ජිමින් ටිකක් දඩබ්බර දග කෙනෙක් වයස 23 ටේ ට පන වගේ ආදරේ කරන්නේ මොකද ටේ තමා එයාගේ පන
එතකොට ටේ... ටේහියුන්ග් අහිංසක කොල්ලෙක් වයස 21 ජිමින් ට ගොඩක් ආදරේ කරනවා
🐯යං ...
ටේ කිව්වේ ජිමින්ගේ අතේ එල්ලිලා ඔම්මලා ටත් බායි කියාගෙන ජිමින් නුත් හිනා වෙවී කා එකට අවේ මේ කොල්ලා ගේ දග වැඩ වලට
🐥බබා ...
🐯ම්.....
🐥ඔයා කැමති මොන හොටෙල් එකට හනිමුන් යන්නද
🐯මෙ ඕවට එන්න එපා හරි ... මට ලැජ්ජයි ....
🐥 යකො බැද්දාම හනිමුන් යන්න එපා
🐯එ උනාට මට ලැජ්ජයි
🐥 අපි බලමුකො ...ලැජ්ජාව ...අනේ..ජිමින් තව තව කියයි නේ
🐯අනේ ...
ටේ ලැජ්ජාවෙන් බිම බලා ගද්දි ජිමින් හිනා උනා ...
දෙන්නාම අවේ සොල් වල ෂොපින් මෝල් එකකට එකෙන් දෙන්නා වෙඩින් එකට ඔන ඇදුම් අරන් කැෆටෙරියා එකට ආවා
🐥මොනාද බබා බොන්නේ
🐯කුල්
🐥කුල් දෙනවා මම තමූසෙට පාරක්
🐯ඇයි...
🐥 ඇයි තමා ... සෙම හදා ගන්නද දැනටමත් නහය බරයි
ජිමින් එහෙම කියලා එතනින් ගියේ ඔඩ එක දාන්න ටේ ඇත්තටම ආදරේ කරා ජිමේන් ගේ මේ ආදරයට ... ආරක්ශවට ගොඩක්
දෙන්නා කොපි බිලා අයේ කා එකට නැගලා ටිකක් දුර ගියා එත් එක පාරම කා එක පාරේ මැද්දේ බ්‍රේක් ඩවුන් උනා
එත් එක්කම හොන් සද්දයක් ඇහෙද්දී ජිමින් ටේ දෙන්නාම එක පාරම දැක්කේ එයාලගේ ඉස්සරහා ට එන බස් එක ගොඩක් වෙහෙන් ආපු බස් එක ජිමින් ලගේ කාර් එකේ වැදුනේ කාර් එක උඩින් විසි වෙද්දි....
අදට ඉවරායි .....
අලුත් එකක් ..
ඉක්මනට ඉවර කරනො...
YOU ARE READING
𝕆𝕖𝕟 𝕀𝕤 𝕋𝕣𝕦𝕖 𝕃𝕠𝕧𝕖 Taekookmin (Complete )
Romanceමේ.අහන්න මැනික ...මම ඔයාට දුක හිතේනවාට ආස නැ ඔයා අඩද්දි මගේ ජීවිතේම එපා වෙනවා මගේ එකම සතුට ඔයා බෙයා එත් ඔයාගේ සතුට ජංකුක්...එක නිසා ඔයාට මම එයාව ගෙනත් දුන්නේ ආදරෙයි ගහකට කොච්චර මල සොදුරු උනත් හැමදාම මල තියෙන්නේ නැ 🥀 රැ අහසට තරු කොච්ච ලස්සන උනත් හැ...