🥀6 Chaptar🥀

709 153 17
                                    

සති 3 ගත උනා  වෙඩින් එකට තව හරියටම තියෙන්නේ සතියයි ටේ ජංකුක් එක්ක රුම් එකට වෙලා කතා කර කර ඉද්දි එක පාරටම මිසිස් කිම් කතා කරා..

🌺ටේ...පොඩ්ඩක් පහලට එන්න

ටේ පහලට ගියා එත් එතන හිටිය කෙනා දැකලා ටේ ගොඩක් බය උනා

🐯ජි...ජිමන් ඔ...ඔයා...ඉන්නවාද...

🐥ඔව් ...බෙයා මම ... ඇයි ඔයාට සතුටු නැද්ද

🐯ඔයා මැරුනා නේ

🐥අනි මාව රට ගෙනියලා හොද කරන්න මම කොච්චර කල් බලන් හිටියද ඔයාව බලන්න

ජිමින් එහෙම කියලා ටේ ව බදා ගන්න ගනවාත් එක්කම

🐯කරුනාකර ලා මගෙන් ඇත් වෙන්න ජිමින් ....ඔයා මැරුනා කිව්වා නම් එ විදියට ඉන්න ඔනේ ...මම ලබන සතියේ බදිනවා ..මට වද දෙන්න එන්න එපා

ටේ එහෙම කියලා උඩට යන්න හැරුනත් ජිමින් අයේ ටේව ඇදලා අරන්

🐥ඔව් ඔයා සතියකින් බදිනවා එත් එකක් උබ අනිවාරෙන් මාව බදින්නේ එක මතක තියා ගන්නවා

ජිමින් ගේ අත ගසලා දලා ටේ එතනින් උඩට ගියා ...

ඇති නේත

𝕆𝕖𝕟 𝕀𝕤 𝕋𝕣𝕦𝕖 𝕃𝕠𝕧𝕖 Taekookmin (Complete ) Where stories live. Discover now