ටේ උඩය යන්න හැරෙනවත් එක්කම තමා ටේ දැක්කේ බැග් එකත් පහලට එන ජංකුක් ට
🐯කු...ක් ඔයා කොහෙද මේ.යන්නේ
🐰මං...අයි බුසන් යන්වා ටේ ...ඔයා ජිමින්වම බැද ගන්න ඔයාත් ආස ඇතින් ඔයාගේ පලවෙනි ආදරේ නේ
ජංකුක් එහෙම කියලා.එතනින් ගියා ටේ කොච්චර උත්සාහ කලත් ජංකුක් නැවතුනේ නැ
ටේ අයේ ජිමින් ලගට දුවගෙන ඇවිල්ලා ජිමින් ගේ කම්බුලට ගැහුවේ තොල් පැලිලා ලේ එන්න
🐯මම මම උබට වෛර කරනවා පාර්ක් ජිමින්
ටේ එහෙම කියලා එතනින් ගියා
සතියක් ගෙවිලා ගියා අද තමා ටේ ජිමින් දෙන්නා ගේ වෙඩින් එක ..... ජිමින් ටේ ට කොච්චර බැන්නත් ජිමින් ටේ ට තමාන්ගේ පනට වඩා ආදරෙයි ....මොකද ටේ කියන්නේ ජිමින් ගේ පලවෙම ආදරේ ...
ජිමින් පල්ලි යේ ඉස්සරහා ඉදන් බලන් හිටියේ ටේ මිස්ට කිම් ගේ අතේ එල්ලිලා එන හැටි ජිමින් දැක්කේ තමන්ගේ මුලු ලෝකයම තමන් ලගට එනවා වගේ හැගිමක්
ටේ ත් අල්තාරේ ලගට අවේ බම බලන් එයාට ජිමින් දිහා බලන්න පවා අප්පිරියයි
🐥බෙයා ඔයා අද ගොඩක් ලස්සනයි
🐯මම තමුසෙට වෛර කරනවා ...
එත් එක්කම ෆාද
🧔 කිම් ටේහියොන් ඔබ මෙහි සිටින ජෙයොන් ජංකුක් ව ඔබේ නිත්‍යානුකූල ස්වාමිපුරුෂයා වශයෙන් පිලිගන්නවා ද
🐯ඔව්....
🐯ආ...සොරි ෆාද ජංකුක් නෙවෙයි පාක් ජිමින් ...නේ
🧔ඔ..එහෙනම් මට දිලා තියෙන්නේ ජංකුක් කියලා ඉන්න මම මාරු කරන්නම්
🐥නැ එක හරි
එක පාරට හැමොම බැලුවේ ජිමින් දිහා එතකොට ජිම්න් අල්තාරන් බැහැලා එතනට ජංකුක් ව එක්ක ඇවිත් තිබ්බා
🐥ෆාද නම මාරු කන්න එපා මේ ජංකුක් මේයා තමා.අද බදින්නේ ...
🧔ජංකුක් ඔබ මෙහි සිටින කිම් ටේහියුන් ඔබේ නිත්‍යානුකූල ස්වාමිපුරුෂයා වශයෙන් පිලිගන්නවා ද
🐰ඔව්
මෙතන වෙඩින් එකක් උනත් හැමොගෙම අවධානය තිබ්බේ ජිමින් ලග
කසාදය ඉවර වෙලා ටේ අවේ ජිමින් ලගට
🐯ජිමින් ඇයි ඔයා එහෙම කරේ
🐥මේ.අහන්න මැනික ...මම ඔයාට දුක හිතේනවාට ආස නැ ඔයා අඩද්දි මගේ ජීවිතේම එපා වෙනවා මගේ එකම සතුට ඔයා බෙයා එත් ඔයාගේ සතුට ජංකුක්...එක නිසා ඔයාට මම එයාව ගෙනත් දුන්නේ ආදරෙයි
ජිමින් එහෙම කියලා කපල් එකටත් විශ් කරලා ගියා
🌸 නිමි 🌸
මං ඔයාලට බාර.දෙනවා මේ කතාව ටේ කුක් ද නැත්තම් ටේමින් ද කියලා තිරනය කරන්න
ඔයාලට ජිමින් ගේ ආදරේ දැනුනේ කොහොමද
ආදරේ ලබා ගත්තාත් එක පරිත්‍යාග කරන්න ලෙසි නැ එත් එක ජිමින් කරා
අදහස් කියන් යන්න
ජේසු පිහිටයි
බුදු සරණයි
YOU ARE READING
𝕆𝕖𝕟 𝕀𝕤 𝕋𝕣𝕦𝕖 𝕃𝕠𝕧𝕖 Taekookmin (Complete )
Любовные романыමේ.අහන්න මැනික ...මම ඔයාට දුක හිතේනවාට ආස නැ ඔයා අඩද්දි මගේ ජීවිතේම එපා වෙනවා මගේ එකම සතුට ඔයා බෙයා එත් ඔයාගේ සතුට ජංකුක්...එක නිසා ඔයාට මම එයාව ගෙනත් දුන්නේ ආදරෙයි ගහකට කොච්චර මල සොදුරු උනත් හැමදාම මල තියෙන්නේ නැ 🥀 රැ අහසට තරු කොච්ච ලස්සන උනත් හැ...