අපි ජීවත් වෙන්නේ ඇයි? ඒකට හේතුවක් තියෙද? නා මොල්ලා. මමත් ඒක හොයනවා.
අද මගේ හල්මොනිගේ dead anniversary එක. ඇයි හැල්මොනි ඔයා මාව තනි කරලා ගියේ. ඔයාගේ තේහයුන්ග්ට ගොඩක් පාලුයි ඔයා නැතුව. ඒ වගේම සූයා මාව අද දාලා ගියා.
_Taehyung_