මම තාම ජීවත් වෙන්නේ ඇයි? මැරෙන්නේ නැති නිසා කියලා මගෙන් ඇහුවොත් මම කියනවා. මැරෙනකම් මම මේ ජීවිතේ කූඩැල්ලෙක් වගේ එල්ලිලා ඉන්නවා. මොකද මට වෙන කරන්න දෙයක් නැහැ. ජිවිතේ හොදටම එපා වෙලා තිබුනත් ඒක නැති කර ගන්නවත් මට ශක්තියක් නෑ.
මට හරිම පාලුයි. මගේ මෙම්බර්ස්ලා ආමිලා ඔක්කොමලා මාත් එක්ක හිටියත් මට මම තනි වෙලා වගේ හැගීමක් එනවා. මට දැනෙන්නේ මම කොහේ හරි අතරමං වෙලා කියලා. මට මාවම හොයා ගන්න බැරි තරමට අතරමං වෙලා.
_Taehyun_