👻 Chapter 3 👻

255 78 40
                                    

මට දැනුනෙ කවුරු හරි මගේ ඔලුව අත ගානවා වගේ..මන් හිමීන් ඇස් දෙක ඇරලා බැලුවේ කවුද මගේ ඔලුව අතගාන්නෙ කියලා.

රිතූ ඔව් ඒ රිතූ .ඒත් මන් හිටියේ ගෙදර නෙමේ මන් එකපාරටම ඇදෙන් නැගිට්ටා.

නෙතූ ඔයාට අවුලක් නෑනේද 

රිතූ ඇහුවේ මගේ මූනට අතක් තියාගෙන

මට මොකක්ද උනේ මන් මේ කොහෙද ඉන්නෙ කෝ මගේ සෙනූ නංගි මන් ඒ දැක්කෙ හීනයක්ද සෙනූ ගෙදර ඉන්නව නේද? අනේ කියන්නකො රිතූ

මගේ මූනෙ තිබ්බ රිතූගෙ අත හොල්ලන ගමන් මන් ඇහුවෙ. රිතූ මන් රිතූගෙන් දිහා අමුතුවට බලා ගෙන ඉන්නවා...කිසිම උත්තරයක් නෑ

අනේ රිතූ ඇයි ඔයා මුකුත් කියන්නැත්තෙ අනේ සෙනූ නංගිට එන්න කියන්නකො මට එයා හොදින්ද කියලා බලන්න ඕනෙ රිතූ කෝ ඉතිං එයාට කෝල් එකක් ගන්නකො

මන් ආයෙමත් රිතූට කිව්වා. මන් ෆෝන් එක රිතූගෙ අතට දීලා සෙනූට කෝල් එකක් ගත්තා....

රින්ග් වෙනවා ඒ කියන්නෙ එයා ඉන්නවා ටිකකින් ආන්ස්වර් කරයි එයා

මන් සතූටින් කිව්වෙ මන් දැක්කෙ හීනයක් කියලා හිතාගෙන

ඒත් රිතූ එයාගෙ සාක්කුවෙන් මොකක්ද එලියට ගත්තා.....

ඔව්.... රිතූ සාක්කුවෙන් එලියට ගත්තෙ සෙනූගෙ ෆෝන් එක

රිතූ ඇ.....ඇයි ඔයා සෙනූගෙ පෝන් එක අරන් ආවෙ මන් මේ කොහෙද ඉන්නෙ

නෙතූ ඔයා ඉන්නෙ මේ හොස්පිට්ල් එකේ ඔයා දැක්කෙ හීනයක් නෙමේ පැටියෝ ඒ....ඒ ක ඇත්තක්

රිතූ ගෙ ඇස් වලින් කදුලු බේරෙනවා

මො.....මො මොකක් අනේ රිතූ එහෙම වෙන්න බෑ ඇයි මන් මගේ සෙනූ නංගිව දාලා හොස්පිට්ල් එකේ ඉන්නෙ මට මේ දැම්ම ගෙදර යන්න ඕනේ අනේ රිතූ

මගේ ඇස් වල තියෙන කදුලු ඔහේ ගලන් යන්න ඉඩ දීලා මන් බලාගත්තු අත බලාගෙන හිටියා....

අනේ නෙතූ.......




















හි හී

ඩේලි අප්ඩේට් දෙනවා කිව්වට දවස් දෙකක් තිස්සේ කතාව නැහ්🌝

ඒම තමා මගේ ඩේලි අප්ඩේට්ස්
කතා කොරලා වැඩක් නෑ ඒ ගැන

චැප්ටර් එක පොඩියි නේද

මගේ යාලුවා ඉතින් ඒම තමා ලියලා තිබ්බේ. ඔන්න මං අකුරක්වත් වෙනස් කලේ නෑ හලිද හූම්ම් 😁

ඔයාලා මේ කතාවට කැමතිද රීඩ බබාලාස්

කියාගෙන යන්න.

ඔය පල්ලෙහා තරුව ඔබලා කමෙන්ටුවකුත් කොටාන් යම්න.

Bye❤
Stay safe🌝


THE GHOST HOUSE | Completed |Where stories live. Discover now