Time passed⏳⏳
@Blue berry resturant
Oshi's pov🌹
මං ආවා.මං දන්නවා දැන් මං මේ කරන දෙයින් අනිවාර්යයෙන්ම මොකක්හරි ප්රශ්නයක් ඇති වෙනවා.ඒත් මට වෙන කරන්න දෙයක් නෑ.මං අද ආවේ නැත්තං එයා මගේ යාලුවන්ට මොනා කරයිද දන්නෑ.
මං ඉස්සරහට යද්දී දැක්කා එයා table එකක් වාඩි වෙලා ඉන්නවා😒
♦️ oh baby.ඔයා ආවා එහෙනම්😏
🌹හ්ම්ම්ම්.කියන්න ඇයි එන්න කිව්වේ??
♦️වාඩි වෙන්නකෝ😉
මාත් ඉතින් මොකාද එකා වගේ එයාගේ ඉස්සරහින් වාඩි උනා💔😐
♦️මොනාද බොන්නේ?
මට වහ ටිකක් ගෙනත් දීපන්.නෑ නෑ මට බොන්න නෙමෙයි මේකට පොවන්න☝ මං මොන එහෙකටද වහ බොන්නේ😌💔
🌹මුකුත් එපා.කියන්න ආපු දේ කියන්නකෝ😒
♦️එහෙම බෑ මොනාහරි බොමු.waiter!!
🛎️yes sir!
♦️අපිට ඇමෙරිකානෝ දෙකක් ගේන්න😉😉
🛎️ok sir!
🌹හරි දැන්වත් කියන්න.
♦️ඇත්තම කිව්වොත් මට ඔනේ උනේ ඔයාව තනියම හම්බෙලා කතා කරන්න විතරයි..
🌹දැන් එතකොට තමුසේ මෙතන්ට මට එන්න කිව්වේ මගේ මූන බලන්නද😡😡
යකෝ මේක මාර වැඩක්නේ..මූ අන්දකයිප්පු කාලද ඉන්නේ.
♦️ශ්ශ්ශ්ස්....බේබි සද්දේ පොඩ්ඩක් අඩුකරගන්න.
🛎️here is your order sir😉
♦️ok!!
♦️ ඕක බීලා ඉන්නකෝ😉
හහ් මං මූ එක්ක තියෙන තරහටම ඇමෙරිකානෝ එක බීගෙන බීගෙන ගියා🥤
YOU ARE READING
🥀💜️FOREVER MINE🥀💜️
FanficCover එකේ කොල්ලො හතර හිටියට bl නොවේ... GxB ඉතින් ලමායි........ මේක මගේ පලවෙනි FF එක .... මන් හිතනවා ඔයාලා කැමති වෙයි කියkලා❤️❤️