I Love You ❤️💚

616 134 93
                                    

❄️හායි වස්තුලා......හැමෝටම සුභම සුභ කැන්ඩි ඉතිරෙන සාමය සතුට පිරි සුභ අලුත් අවුරුද්දක් වේවා.......❤️💚.....ඔන්න අවුරුද්ද වෙනුවෙන් මගෙන් තෑග්ගක්......කියවලා අදහසක් දාගෙන යන්න .........ආදරෙයි මගෙ කහ රෝස මල් ටිකට 💛💛💛💛💛💛❤️❤️❤️❤️❤️💚💚💚💚💚💚💚......

I҉     L҉o҉V҉e҉    Y҉o҉u҉.........❤️💚

Xiao Zhan's POV ❤️

හැමදාමත් වගේ එයාගෙන් අදත් msg 1ක් වත් call එකක් වත් නෑ.....ඒ කියන්නෙ එයා මාව අමතක කරලද.....?අදට එයා මට කතා නොකර සතියක්.... බැල්කනි එකට වෙලා එයා ගැන කල්පනා කර කර හිටපු මම වෙලාව බලද්දි උදේ 8යි......අදත් shooting .....වෙලාවකට මේක මහා පුදුම වදයක් 😔...Actor කෙනෙක් වෙන එක පොඩි කාලෙ ඉදන්ම මගේ හීනයක්........ඒත් දැන් නම් ඒක මට සාපයක් වෙලා...ඒ හීනෙ නම් මම හැබෑ කරගත්තා.....ඒත් මගේ සතුට හොරු අරන් ගිහින්.....හ්ම්ම් මට මගේ ආදරේ මගේ කියාගන්න බැරි තරමට මගේ වෘත්තිය මාව හිර කරලා...

"ෂියාඕ සර්.....වෙලාව හරි....."

හ්ම්ම්......දැන් ඉතිං ආයෙමත් shooting location එකට.....මොන ජීවිතයක්ද මේක...තවත් එයා ගැන හිතන්න ඕන වුණත් late වෙන නිසා මම ඉක්මනට ලෑස්තිවෙලා වාහනේට නැග්ගා.....වාහනේට නැග්ගත් මට මතක් වුණේ එයාව.....මගේ ආදරේ මගේ වැන්ග්......මගේ කියලා ලෝකෙටම කෑගහලා කියාගන්න බැරි මගේ පණ වැන්ග් යීබෝ.....

"සර් අපි තැනට ආවා......"

සෑම්ගෙ හඬින් මම පියවි ලෝකෙට එද්දි අපි shooting location එකටත් ඇවිල්ලා....මම වාහනෙන් බැහැලා make up room එකට ගියා....හැමදාමත් වගේ මගේ දුක අහන්න ඉන්න එකම කෙනා .....ගොමස්.....මගේ make up artists .....

"ෂියාඕ......අදත් ඔයා අවුලින්....තාම වැන්ග් කතා කළේ නැද්ද ......?"

"නෑ ගෝමස් 😔....."

ගෝමස් අපි දෙන්නගෙ ආදර කතාව මුල ඉදන්ම දැනගෙන හිටියා.....ඒ නිසා එයා තමයි මට හිටපු විශ්වාසවන්තම කෙනා.....වැන්ග් තමයි එයාව මගේ make up artists විදියට හොයලා දුන්නෙත්.....

"ෂියාඕ ......ඔයා දුකින් ඉන්න එපා.....හැමදේම හරියයි....."

"නෑ ගෝමස්....කවදාවත්ම වැන්ග් මෙච්චර දවස් කතා නොකර ඉන්නෙ නෑ.....එයා හරි...මගෙයි වැරද්ද....."

I Love You ❤️💚Donde viven las historias. Descúbrelo ahora