Dear diary 5 🥀

265 82 5
                                    

2021.02.10

Dear diary,

වෙනද වගේම අදත් ආවෙ ඩොක්ට ජිමින්.
ජන්කුක්ට මාව මතක් වෙන්නෙ නැතිවෙයි වගේ..

අදත් එයා ආව මාත් එක්ක lunch එක ගන්න.
හිනාවක් නෑ, කතාබහක් නෑ එයා පුටුවක වාඩි වෙලා ඔහේ බලන් හිටිය.

මම කෑම කාල බලද්දි එයාට නින්ද ගිහින්..
හරි කියුට් අනේ..

මට ලෝබයි ජන්කුක්..
ඔයාව වෙන කෙනෙක්ට දීල නොඑන්නම යන්න මට ලෝබයි..

ඉස්සර අපි සෙල්ලං කරද්දි එයා ඩොක්ට. මම ලෙඩා. අද මම ඔයාගෙ ඇත්ත ම patient කෙනෙක් වෙලා ජන්කුක්...

දෛවය හරි පුදුමාකාරයි....

මං එයාට blanket එකක් පොරවල මාත් නිදා ගත්තෙ මහන්සි නිසා..
අද මහන්සි දැනෙනව ගොඩක්. වෙනදට වඩා..
මට යන්න කාලෙ ටික ටික ලං වෙනව වගේ...

රෑත් අහන්න ලැබුණෙ ගුඩ් නිව්ස් එකක් නෙවෙයි.
Cancer cells මොලේටත් පැතිරිලා ලු.
ඒකෙ තේරුම මං දන්නව.
මටත් පුළුවන් ඉක්මනට ම මගෙ ඔම්ම ළඟට යන්න..
ඉක්මනට ම....

ඒත් ඊට කලින් ඔයා මට කතා කරනව නං ජන්කුක්...
'Strawberry මං ඉන්නව, බය වෙන්න එපා' කියල කියනව නම්....

_________________________🥀_______🥀__________________________

හැලූ..
කෝම ඉතිම්..
මේක දිග නෑ තව දෙකක් නැත්තං තුනක් තියෙයි උපරිම.
මට කතා දිගට අදින්න තේරෙන්නෑ අලේ
So sorry ඒකට 🥀

KimAra

𝐿𝑒𝑎𝑣𝑒 𝑎 𝑅𝑜𝑠𝑒 𝑜𝑛 𝑚𝑦 𝐺𝑟𝑎𝑣𝑒.... | ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈWhere stories live. Discover now