𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑 30

6.2K 844 578
                                    

ජන්ග්කුක් හිටියේ වෙනදා වගේම එයාගේ රාජකාරි කරන්න මාලිගාවට ඇවිත්.ඒත් තේහ්‍යොන්ග් තාම මොකද පරක්කු කියන එක ජන්ග්කුක්ගේ හිතට ලොකු වදයක් උනා.
තේහ්‍යොන්ග් ගැන හිත හිත ජන්ග්කුක් මේ විදිහට වැඩ කර කර ඉද්දි එයාගේ සීතල කුමාරයාගෙන් එක පාරම කෝල් එකක් ආවේ කොල්ලගේ මැලවිලා තිබුන මූනට හිනාවක් එකතු කරලා.

කෝලර් අයිඩී එක දිහා බලාගෙන විනාඩි ගානක් හුරතල් විදිහට හිනා උන ජන්ග්කුක් තේහ්‍යොන්ග් කෝල් කිහිපයක්ම එක දිගට ගන්නකම් ෆෝන් එකේ ringtone එකට dance කලා.ඒ තේහ්‍යොන්ග් කෝල් කරපු ගමන් answer කරනවට වඩා තේහ්‍යොන්ග්ට එයා වෙනුවෙන් ටිකක් බලාගෙන ඉන්න සලස්වන එක හොදයි කියලා ජන්ග්කුක්ට හිතුන නිසා.ඒත් තේහ්‍යොන්ග්නම් මේ වෙලාවේ හිටියේ තරහින් පුපුර පුපුර.

ජන්ග්කුක් මෙහෙම ඩාන්ස් කර කර ඉද්දි එක පාරම කෝල් එක කට් උනා.එකපාරම ring වෙන එක නැවතුනාම ජන්ග්කුක් බය උනා ආයෙත් තේහ්‍යොන්ග් කෝල් කරන එකක් නෑ හිතලා.මොකද ඒ වෙද්දිත් ජන්ග්කුක් පස්පාරකට වඩා තේහ්‍යොන්ග්ගේ කෝල් මිස් කලා.

විනාඩි කිහිපයක්ම තේහ්‍යොන්ග්ගෙන් ආයෙමත් කෝල් එකක් එනකම් ෆෝන් එක දිහාම බලාගෙන හිටිය ජන්ග්කුක් කට ඉරක් වගේ කරගෙන තේහ්‍යොන්ග්ට කෝල් කරන්න ලෑස්ති උනා.ඒත් ඒ එක්කම වගේ unknown number එකකින් ජන්ග්කුක්ට කෝල් එකක් ආව නිසා ජන්ග්කුක් ඒ කෝල් එක answer කලා.

යෙවුබුසේයෝ.

යෙවුබුසේයෝ.යෙවුබුසේයෝ හමයි!!!
තමුසෙට මම කීයේ ඉදලද කෝල් කරන්නේ?අහ්.

ජන්ග්කුක් කෝල් එක answer කරපු ගමන් තේහ්‍යොන්ග් හයියෙන් කෑ ගැහලා ජන්ග්කුක්ගේ එක කනක් කීන් ගාන තත්වෙට පත් කලා.ජන්ග්කුක් කට හදාගෙන දෙකක් කියන්න අනිත් කනට ෆෝන් එක ගද්දිම තේහ්‍යොන්ග් ආයෙමත් බනින්න ගත්තා.

හරි හරි..සොරි සර්..මම වැඩක හිටියේ.

අනෙ බම්බුව තමයි.එලියේ ගේට් එක ලග කලුපාට බෙන්ස් එකක් ඇති ඒකේ නැගලා ඩ්‍රයිවර් එක්ක මම ඉන්න තැනට එනවා.

කීයටද?

මේ දැන්ම!!!!!!

තේහ්‍යොන්ග් ආයෙත් බෙරිහන් දෙද්දි ජන්ග්කුක් තරහටම ෆෝන් එක කට් කරලා බ්ලේසර් එක අතින් අරගෙන ඔෆිස් රූම් එකෙන් එලියට ආවා.

𝐂𝐎𝐋𝐃 𝐏𝐑𝐈𝐍𝐂𝐄 [𝐓𝐀𝐄𝐊𝐎𝐎𝐊]Where stories live. Discover now