magic mirror?🔦

727 124 57
                                    

" ඕක හරියට අල්ලපන් හොබී..."

ජින් පේපර් සෙට් ටික එහෙන් මෙහෙන් හොයන ගමන් හෝසොක්ට කෑගැහුවෙ මේ මනුස්ස ප්‍රානියා අතේ තිබ්බ ටෝර්ච් එක හතරවටේ කරකවන්නෙ හරියට ලයිට් හවුස් එකක් වගේ නිසා.

" අල්ලන් තමා ඉන්නෙ,ඉක්මනට ඕක හොයනවකෝ ජින්, සෙක්ශන් හෙඩ් ආවොත් අපිට දත් නැතුව බත් කන්න වෙන්නේ"

හොසොක් ජින්ට කෑගහද්දි එහා පැත්තෙන් තව පේපර්ස් ටිකක් උස්සන් ජිමින් ආවා..

" මේ වත් නෙමේනෙ අප්පා...යකෝ අද විබාග පේපර්ස් ටික මුන් මොන ලෝකේ හැංගුවද?

" දැන් මට හිතෙනව පේපර් හොරකන් කරන්න ප්ලෑන්ස් හදන්නැතුව පාඩම් කරානම් එකක් කියලා..."

ජින් කිව්වෙ තව පේපර් ටිකක් අරන්..

" අනික නම්ජූන් හියුන් දැනගත්තොත් අපිව මරයි....ආහ් එතකොට කෝ අර් සුගා....

හෝසොක් ආයෙම ටෝච් එක වන වන කියවද්දි ජින් පැනල හෝසොක්ගෙ අතින් ටෝච් එක ගත්තෙ මූට මේක අල්ලන්න දෙනවට වඩා තමන්ම අල්ලන එක හොද්යි කියල හිතුන නිසා.

" අම්මෝ ජින් හියුන්----- මොකද්ද ඒ සද්දෙ?

ජිමින් මොනවහරි කියන්න උත්සහා කරත් එකපරට තඩි සද්දයක් ඇහිච්ච නිසා කට්ටියම කොන්පියුස් උන්ගා බුන්ගා!

" සමාරවිට අර නකුටු පූස් තඩියා වෙන්නැති..ජිමින් මට රවන්න එපා මං යුන්ගි ගැන නෙමෙ කිව්වෙ ....අනික ටේකුක් ඩබල දොර ගාව මුර කරන්නම් කිව්වනේ..."

ජින් ආයෙමත් වැඩේට හිත යෙදෙව්වෙ අද එලිවෙන්න කලින් එක්සෑම් පේපර්ස් හොයාගන්න ඔනි නිසා.මොකද එහෙම නොවුනොත් දෙයියනේ කියලා F එකක් අරන් ගෙදර යන්න වෙයි.

" ගුඩ්මෝනින් ලමයි!"

කට්ටියම කර කර හිටපු වැඩ නතරකරේ පේපර්ස් රූම් එකෙ ලයිට්ස් එක පාර ඔන් උන නිසා.

එතකොට ලයිට්ස් මැදට වෙලා ස්මයිල් එකක් දාගෙන හිටියේ,

' සී-හියුක් සර්!!!!!!!!!!!!!

" ආහ් ...සසසර් .....ගුඩ්මෝනින්....

" තොපි ටික මොකද මෙතන කරන්නේ?

It's JuSt nOt A MirRorWhere stories live. Discover now