අද දවස ... මගේ ජීවිතේ ලස්සනම දවස උනා...
ඒ මගේ විවාහය..
මම අවුරුදු හයක් පුරාවට ආදරේ කරපු එයා එක්ක... මම ඉන්නේ සතුටින් ... වෙනදටත් වඩා ගොඩක්...- Haru -
.
.හ්ම්ම්.. මම කසාද බැන්දා...
මගේ ආදරේ...
හහ් එයා නම් ආවේ නෑ..
ඇත්ත.. කොහොම බලන් ඉන්නද එයාගේ ආදරේ වෙන කෙනෙක්ව කසාද බදිද්දි...
- Jin -
.
.මම එයා එනකන් හිටියා.. කාමරේ ඇද උඩට වෙලා...
ඇත්තටම ඒ උණුසුම මම බලාපොරොත්තු උනා... ඒත්..
එයා හිටියේ මගෙන් ඈත් වෙලා.. එයාට ඕනි කිව්වා වෙනම ඉන්න...
මොකක්... එයා මට ආදරේ නැද්ද...ඔව් ... මම දැනන් හිටියා ඒක ...
- Haru -
.
.මම කොහොමද එයා එක්ක ඉන්නේ.. මම ඇත්තටම එයාට ආදරේ නෑ.. මම දන්නවා එයා ඒක දන්න බව...
කොහොමත් එයාගේ අප්පා නිසා මම මෙතනට ආව බව එයා නොදැන ඉන්න විදියක් නෑ...- Jin -
.
.දන්නවා මම.. අප්පා නිසා ඔයාට අකමැත්තෙන් උනත් මේක කරන්න උනා...
හ්හාඅ .. මම මගේ සතුට ගැන හිතුවත් මම උදුර ගත්තේ එයාගේ සතුට....
එයා මා එක්ක ඉන්නේ අකමැත්තෙන් ...- Haru -
.
.ඔව්... මම එයාට කැමති නෑ... ආදරෙත් නෑ... ඒත් එයා මට වෙනසක් කරලත් නෑ...
අදත් තේක මගේ ලගටම ගෙනත් දුන්නා...
මම එයා එක්ක හිනා නොවුනත් එයා මා එක්ක හිනා වෙනවා....
එයා මට කැමතියි... එහෙමද... ?- Jin -
.
.මම ඔයාට කැමති නෑ ජින්...
මම .... ආදරෙයි...
ඔයාටත් වඩා ... මම ඔයාට ආදරෙයි...
ඒ ආදරේ අපි දෙන්නටම ඇති .. ඔයාගෙන් මට නොලැබුනත් මගෙන් ඔයාට ඇතිතරම් ලැබේවි...
ආදරය....
YOU ARE READING
Seesaw 🥀 ( Oneshot )
Fanfiction| Requested Story | ' You've ridden on a SEESAW... ? ' One end goes up , one end goes down... - Seesaw - ° She is not my LOVE , but my HEART ♥️ ° ( 17 ) Published - 2021.01.20