තමන්ගෙ හැම බලාපොරොත්තුවකම හවුල් කාරයා උන කුකී කවදාවත් වෙනස් නොවෙන්නම ඈත් වෙනකොට, ටෙයොංග් හිතුවෙ එයාගෙ ජීවිතේ එතනින් එහාට ගමනක් නැති වෙයි කියලයි.ඒත් ජිමින් වගේම එයාගෙ පෙම්වතා යුංගි ඇතුලු යාලුවො හැමෝම ටෙයොංග් ව දිරි ගැන්නුවා.
.
.
.ටෙයොන් ට විරහවක් දැනුනෙ නෑ. එයාට දැනුනෙ තමන්ගෙ ජීවිතේ එක කෑල්ලක් නැති වෙලා ගියා වගේ හැගීමක්.
එයාට දැනුනෙ තමන් එක්ක ආත්ම ගානක් එකට හිටිය තමන්ගෙ ආත්ම සහකාරයා නැති උනා වගේ හැගීමක්.
.
.
.ඒත් ටෙයොංග් ට අහම්බෙන් අලුත් බලාපොරොත්තුවක් අරං ආවා.. හැමදාම විහිලුවට කුකීගෙන් බබෙක් ඉල්ලලා තරවටු කරන ටෙයොංග් ට ඇත්තටම ඒ වගේ බලාපොරොත්තුවක් ආවා. එයා හිතා ගත්තා කවදහරි කුකී එක්ක ගත කරන්න හිටිය ජීවතේ පුංචි එකෙක්ව හදාගෙන එයා එක්ක ගත කරන්න.
.
.
.හැමදාම පල්ලී ගිහින් දෙවියන්ගෙන් ඉල්ලුවෙ ජංකූක් හිතන විදියට අනාගතේ ලියවෙන්න එපා කියලා.. මොන දේ උනත් ජංකුක් ආස විදිහට තනියම ජීවත් වෙන්න එයාට වාසනාව ලැබෙන්න කියලා.
ර්
.ඒ අතරම ටෙයොංග් මහන්සි උනා..
.
.
.අද වෙනකොට ඒ දේවල් වෙලා අවුරුදු ගානක් ගිහින්.
කුකීගෙන් බලාපොරොත්තු උන උණූහුම තමන්ගෙ පුංචි දුව ව බදාගෙන ලබන ටෙයොංග්, එදා තමන් කුකී නමින් ලියලා තිබ්බ හැම බලාපොරොත්තුවක්ම ඒ දෙන්නගෙ නමින් අනාත නිවාසෙකින් හදාගන්න ගත්ත ලමයෙක් වෙනුවෙන් දකින්න පටං ගත්තා.
.
.
.
.
.
.අද වෙනකොට ටෙයොංග් එදාට වඩා වෙනස්. එයාගෙ ලොකෙ කුකී කෙනෙක්ට තිබ්බ ඉඩ මේ වෙනකොට ටේගුක්කී සම්පූර්ණ කරලා තිබුනා. ඇවිදින්න යන්න, ෆිල්ම් බලන්න, හි වෙන්න, තුරුලු වෙලා ඉන්න, සතුටින් ජීවත් වෙන්න ටෙයොංග් ජංකූක් දෙන්නා දැක්ක හීන අද ටෙයොංග්, ටේගුක්කි එක්ක හැබෑ කරගෙන තිබුනා.
ටෙයොංග් වැඩට ගියාම ජිමින් ටේගුක්කී ව බලාගත්තා.
කවදාවත් ආයේ ජංකුක් ගැන හොයන්න එයාලට බැරි වුණා. ඒත් හැමදාම ටෙයොංග් ප්‍රර්ථනා කරපු විදිහට ජංකුක් ට නිදහස ලැබෙන්න ඇති කියලා ටෙයොංග් හිතුවා.
ඒ අතරම......... කොච්චර කියෙව්වත් ජංකුක් තමන්ගෙ කුකී වෙලා ආයේ එක පාරක් හරි තමන්ව හොයං එයි කියන බලාපොරොත්තුව ටෙයොංග් ගෙ හිතේ කොනක හැමදාම තිබුනා.
.
.
.
.
.
.
.
.
.
.
.End
.
.
.✏ - මොනාද කියන්න ඕන... මට කියන්න දෙයක් නෑ. මේක half imagination එකක්.
හිතට වදින දෙයක් තිබ්බද.. මං දන්නෑ
ආතතියට ලිව්වෙ..... ඒත් මං ආසයි මේ කතාවට.
🙂මට කියන්න දේවල් හිතෙන්නෑ ලමයි. මොනා හරි කියන්න තියෙනව නං කියං යන්න.
තැංක්ස් කියෙව්වට.
By - බෙයා.
ටැම්ස් සෝ මච්. 🥺 ❤️🖤
YOU ARE READING
Forever [TK] Short Story ✅
Fanfictionමට මේ සමාජෙට වෛර කරන්න සාධාරණ හේතුවක් තියෙනවා..... සම්මත අසම්මත බෙදුම් වාදී සමාජයෙනුත් , අසීමාන්තිකව බලපෑම් කරන දෙමව්පියන්ගෙනුත් පීඩනයට ලක් වෙලා, ටෙයොංග් ගෙ කුකී සදහටම නැති වෙලා ගිහින් තිබුනා. My Short story - 08 ♡ Taekook ♡ By - 🐻 2022 - 01...