09.

476 112 0
                                    

ටෙයොංග් දැන් දවස් ගානක් ජංකූක් ව යතා තත්වෙට ගන්න උත්සාහ කලා.. ජංකුක් ටෙයොංග් එක්ක දැං කතා කලත් එයා කතා කරන්නෙ අලුත් කෙනෙක් වගෙයි. අලුතින් ටෙයොංග්ට මුණ ගැසුණ යාලුවෙක් වගෙයි. ඒ හැම පුංචි දෙයක්ම ම ටෙයොග්ව රිද්දනවා.
.
.
.
.
.

ටෙයොංග් හොයන්නෙ එයාගෙ පරණ කුකීගෙ උණූහුම. ඒත් ජංකූක් ව හම්බවෙන්න කියා ෆෝන් එකෙන්වත් හරියට එයාට ලං වෙන්න බැරි උනා.

.
.
.
.

ලං වෙන්න කොච්චර උත්සාහ කලත් ජංකූක් ඒ හැම පුංචි දෙයක්ම අමතක කරපු මනුස්සයෙක් වගේ හැසිරුනා.ඒ හැමදේම දැක්කෙ නෑ වගේ මග හැරියා.

එයා ඒක හිතේ වේදනාවෙන් කලාද, නැත්නම් හිතලම කලාද කියලා ජංකූක් ම තමා දන්නෙ..

ටෙයොංග් ට හැමදාම ඒක දරා ගන්න බැරි වුණා. එයා එදා තීරණයක් ගත්තා.

මෙච්චර දවස් එයා තමන්ගෙ ආදරේ ජංකූක් ට බලෙන්ම දුන්නත් ඒ හැමතැනදිම ජංකූක් ඒක ප්‍රතික්ෂේප කලා.

අවසානයේ ජංකූක් කිව්වෙ ආපහු කවදාවත් එයාට ටෙයොංග් ව ඕන නෑ කියලයි.

ඒක නොකඩවාම ජංකුක් කිව්වා.. ජිමින්, ටෙයොංග් කොච්චර බල කලත් එයා නෙවෙයි වෙනස් උනේ.

.
.
.
.
.

ටෙයොන් ගෙ කුකී මැරිලා තිබුනා.... ටෙයොංග් ට පණ වගේ ආදරේ කරපු කුකී ආපහූ නොයෙන්නම ගිහින් තිබුනා.

දැං ඉන්නෙ ජංකූක් කෙනෙක්. එයා කවදාවත් කුකී කෙනෙක් නොවෙන ජංකුක් කෙනෙක්.

.
.

සම්මත අසම්මත බෙදුම් වාදී සමාජයෙනුත් , අසීමාන්තිකව බලපෑම් කරන දෙමව්පියන්ගෙනුත් පීඩනයට ලක් වෙලා, ටෙයොංග් ගෙ කුකී සදහටම නැති වෙලා ගිහින් තිබුනා.

.
.
.
.

🎇

Forever [TK] Short Story ✅ Donde viven las historias. Descúbrelo ahora