02🍀

591 134 11
                                    

අදත් මගෙ ලොකර් එකේ රතු රෝස මලකුයි චූටි සුදුපාට බෙයා කෙනෙක් ඉන්න කීටැග් එකකුයි තියලා ගිහිල්ලා තිබ්බා. මට අදටත් හිතාගන්න බැරි දෙයක් තියෙනවා. එයා කවුරු උනත් මට ගිෆ්ට් දෙන්න ගත්ත දවසෙ ඉදන් මට ලැබෙන්නෙම බෙයාස්ල විතරයි.

මේ ටිකට මට බේයා කෙනෙක් ඉන්න නෝට් බුක් එකක්

බෙයා කෙනෙක්ගෙ ශේප් එකට හදපු  මග් එකක්

බෙයා කෙනෙක් ඉන්න පෙන්ඩන්ට් එකක්.

බෙයා කෙනෙක්ගෙ රූපයක් තියෙන වොට්ච් එකක්.

බෙයා කෙනෙක් ඉන්න ලන්ච් බොක්ස් එකක්

ටෙඩි බෙයාස්ලා.

මට හම්බෙන හැමදෙම බෙයා කෙනෙක් ඉන්නවා. මට බය ඇත්තම වලහෙක්ව මේ මනුස්සයා uni එකට දාලායයි ද කියලා.


 මට බය ඇත්තම වලහෙක්ව මේ මනුස්සයා uni එකට දාලායයි ද කියලා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
𝐕𝐀𝐋𝐄𝐍𝐓𝐈𝐍𝐄 𝐆𝐈𝐅𝐓Where stories live. Discover now