එයා මාව මේ ලෝකෙ තනිකරලා ගියාට පස්සෙ මට පලවෙනි වතාවට කවදාවත් නිදැකපු කෙනෙක්ට ආදරේ කරන්න අරගෙන.
මේ දේවල් වලින් මගේ බෙයාව මතක් වෙනවා. මම හිතන විදියට මම මේ නිදැකපු මනුස්සයට ආදරේ කරන්න හේතුව මට මගෙ බෙයාව මතක් වෙන නිසා වෙන්නැති කියලා මම හිතනවා.
YOU ARE READING
𝐕𝐀𝐋𝐄𝐍𝐓𝐈𝐍𝐄 𝐆𝐈𝐅𝐓
Romance"I saw that you were perfect, and so I loved you. Then I saw that you were not perfect and I loved you even more." - Angelita Lim