Soul pov..
🔴සෝල්..
🌸ඇයි?
🔴මන් සතියකය යනව ජපානෙට..
🌸ඉතින්?
🔴මන් එනකන් මේ ගෙදරින් එලියට අඩියක් තියල තිබුනොත් බලාගන්නම්.
🌸මන් කොහෙ කියල යන්නද?
අඩන්න ඔන්න මෙන්න මූනකින් කිව්වත් මට මාර සතුටක් දැනුනේ..ඒ සතුට එක්කම මට ටේව මතක් උනේ ඇයි කියල මම දන්නෙ නැ..එවෙලෙ උන දේ.ඇයි මන් ඒ දේට අකමැති උනේ නැත්තෙ..ටේ ලස්සන නිසාද?නෑ ඔයිට වඩා ලස්සන කොල්ලො මට හම්බවෙලා තියනව..ඒත් ඒ කොල්ලො මාව කිස් කරන්න ආවේ නෑනේ..
මනෝ ලෝකේ ගිලිල හිටපු මන් පියවි සිහියට ආවේ දොරට තට්ටු කරපු සද්දෙට..
💜️සෝල් මැඩම්..මන්.එන්නද ඇතුලට..
🌸එන්ඩෝ..
ටේ කාමරේට ආවේ පිට්සා අරගෙන
💜️දැන් ඔය ඉන්නෙ කන්නැතුව නේ..
🌸යූශින් සතියකට ගෙදර නැ..
💜️කාලා ඉන්නව..මොහ්.යූශින් සතියකට.😳
🌸හ්ම්
ටේගේ කුතුහලයෙන් පිරිල තිබ්බ මූනේ එවිල් ස්මයිල් එකක් ආවේ මාව ආයෙත් රත් කරල..
💜️මන් දිහා ඔහොම බලන්නෙපා.😁ඔයාට මාව ඕනේ වගේ දැනුනට කරන්න දෙයක් නැ..මන් ඔයාට මුකුත් කරන්නැ අද..මොකද කිව්වොත් ඊයේ රෑත් හරියට මහන්සි උනානේ😅😅
🌸මන්..ඔයා..මට තමුසෙවම්ම්ම්න්හ්හ්න්ක්ක්
ඉතුරු ටික කියාගන්න බැරි උනා මිත්රවරුනි..පිට්සා කෑල්ල කටේ එබුවා මේ මනුස්පයා..
🌸මේ..
💜️ම්ම්..
🌸හ්ම්ම්..
💜️මොකද ඔය?
🌸ඇයි?
💜️ඇයි කතා කලේ..
🌸නැ මන් ඉන්නව කියල මතකද කියල බැලුව.කාපු වෙලේ ඉදලම පෝන් එකේ ගිලිලනෙ ඉන්නෙ..
💜️ඇයි ඔයාට පෝන් එකක් නැද්ද?නැත්තන් එනව මේකෙන් මොනා හරි බලමු මන් හෙට පෝන් එකක් අරන් දෙන්නම්.
🌸දැන් කව්ද පෝන් එකක් නෑ කිව්වෙ.😐
💜️යාහ්හ්හ්...😑තියනවනම් තියන වැඩක් කරගන්නවකො..
YOU ARE READING
🔞BAD BROTHER 🔞
Actionටේ ඔයා මගෙ හස්බන්ඩ් ගේ මල්ලි... මට ඔයත් එක්ක මේවා කරන්න ඕන්නෑ... 🌸Mmmmm...ahhhh...stop it...