ටේ එහෙම කිව්වත් මන් ගනන් ගත්තෙ නැ.අනිත් එක තමා එයා සන්සුන් විදියට හෙමින් කතා කරන එක..මට ලොකු අපහසුවක් වෙලා තිබුනෙ ටේ මෙහෙම ඉන්න නිසා..අනික එයා මගෙ හස්බන්ඩ්ගෙ මල්ලි..
🌸ටේ..
💜️ඇයි?
🌸ඔයා කාමරේට යන්න.
💜️බැහැ.
🌸ටේ යන්න.
💜️යන්නෙ නෑ කියල කිව්වා නේද තමුසෙට මන්.කී පාරක්නම් කිව්වද බයයි නම් සෝෆා එකෙ නිදාගන්න කියල..තව පොඩ්ඩෙන් බැල්කනියෙන් වැටෙනවනේද?
ටේ මගෙන් ඈත් වෙලා හයියෙන් කෑගැහුවා..මට පුදුමෙකට තිබ්බෙ බැල්කනියක් ගැන කියවපු නිසා.
🌸බැල්කනිය...
💜️ඔව්.බැල්කනිය තමා.හීනෙන් බය වෙලා කෑගහද්දි මන් ආවාම මටත් බය වෙලා ඇදෙන් පැනල කාමරේ වටේ දුවල.තව පොඩ්ඩෙන් බැල්කනියෙන් වැටෙනව.තමුසෙ වැටුනනම් එහෙම.
🌸ඉස්සල්ලා ඔය කෑගහන එක නවත්තල හිමීට කතා කරනවකො.
💜️ඔයා මට කිව්වෙ නෑ සෝල් ඔයාගෙ අම්මයි තාත්තයි නැ කියල.
🌸ම්ම්...
💜️හරි ඒවා ඉවරයි.දැන්වත් එනව නිදාගන්න.
එහෙම කියල ඇදේ ඉදන් හිටපු අසරන මාව පඩරැලක් වගේ ඇදල අරන් බදාගත්තා.හුස්ම ගන්නත් බෑ වගේ.කියන්න ලැජ්ජයිත් වගේ.😐ඒත් නොකියා බෑනේ.මගෙ Boobs ටේගේ පපුවෙ හොදටම වදිනව.මට ටේගේ හාට් බීට් එක වැඩි වෙනව හොදට දැනුනා..
💜ඊම්ම්හ්.අනිත් පැත්ත හැරෙන්න..
මට දැනුනා ටේ ඉන්නෙ අපහසුවෙන් කියල.අනිත් පැත්ත හැරෙන්න කියල කටින් කිව්වෙ අපරාදෙ.මාව එහෙට්ට මෙහෙට්ට කරන්නෙ මන් බෝනික්කෙක් කියල හිතන්ද කොහෙද..
🌸ටේ..නිදිද?
මන් එහෙම ඇහුවෙ ටේගෙන් සද්දයක් නැති නිසත්..වතුර තිබහ වෙලා හිටපු නිසාත් 😐සද්දයක් නෑ කොම්ලා නිදිද කොහෙද..ටේගේ අත් මගෙ බඩ තදින් බදන් හිටියෙ.දැන් මන් පැය ගානක ඉදන් ට්‍රයි කරන්නෙ ටේගේ අත් දෙක අයින් කරගන්න..
💜️දගලන්නෙ නැතුව ඉන්නව.මට නිදාගන්නත් නැ.😑
🌸ඔයා නැගිටලද ඉන්නෙ.අත් දෙක ගන්නකො.
YOU ARE READING
🔞BAD BROTHER 🔞
Actionටේ ඔයා මගෙ හස්බන්ඩ් ගේ මල්ලි... මට ඔයත් එක්ක මේවා කරන්න ඕන්නෑ... 🌸Mmmmm...ahhhh...stop it...