💔💔💔💔💔

27 4 3
                                    

මං මේකේ වැඩිය කොටස් දාන්නෑ ඉක්මන්ට එක චැප්ටර් එකකින් හෝ දෙකකින් කතාව ඉවර කරන්නයි හිතං ඉන්නේ  මං මේ හිතට ආව වගේම නිකං  කිව්වට මට උනු දෙයක් අල්ලයි මේ කතාව ලියන්නේ  හොදයිනං කියවලා වෝට් කරලා කොටාගෙන යන්න චින්ගුලා 💜️

යං කතාවට හී

____________________________________

මේ කතාවට යන්න කලිං බඩුවක් කියන්නං ඇත්ත ජීවිතේ කොහොමද කියලනං දන්නෑ ඒත් මේ කතාවේ තීන සමහර දේවල් මටත් වෙලා තීනවා 😁

තාත්තා = කෝ අරකි කෝ තාමත් අර ඕකිගේ අර මහ ලොකු ඔප්පලද මොක්කුද කියන උං බල බලද ඉන්නේ කෝ ඕකි එන්න කියපිය ඕකිට අද මං ඕකිව මරනවා පට්ට බැල්ලි

අම්මා = මොකද ඔය ලමයට කතා කරන විඳිය 

තාත්තා= ඕකි ළමයෙක් හ හ හ ඕකිට ළමයා කියනවට වඩා හොඳයි ඒ කට ගලක අතුල්ල ගන්නවා ඕකි මහ වේ#&$# ඕකිව වැදුවට වඩා හොඳයි ඉපදිච්ච දවසෙම මැරුවනං මේ ගෙදරටම මහ බරක් ඕකි








ඒත් කවුරුත් දැනං හිටියේ නෑ

ඔය කතාව තව එක්කෙනෙක් අහගෙන හිටියේ ලොකු දුකකුත් එක්ක 😭😭

ඒ වෙන කවුරුත් නෙවෙයි





























තව සුට්ටයි 😁

























එයාලගෙ දුව

ඔව් මේ ඔක්කෝම කඳුළු පිරිච්චි ඇස් වලිං අහගෙන හිටියේ එයාට එයා ගැනම ලොකු කලකිරීමක් දැනුණා


දුව = අනේ දෙයියනේ ඇයි ඇයි මටම මෙහෙම උනේ මං මගෙ පව්ලේ අයට ලොකු බරක් නේද මං මහ කාලකන්න් ළමයෙක් මගේ තාත්තට ලොකු බරක් මං මෙහෙම ඉන්නවට වඩා මැරෙන එක හොඳයි නේද ඒත් .....................
මගෙ ඔප්පලා 7 දෙනා ඔව් මං BTS ආමි කෙනෙක් එයාලා නිසයි මං අදත් ජීවත් වෙන්නේ එයාලා තමා මගේ ජීවිතේට අලුත් බලාපොරොත්තුවක් දුන්නේ මට ජීවත් වෙන්න කියලා කියලා දුන්නේ මගෙ ඔප්පලා7 දෙනා තමයි  ඒත් මගෙ තාත්තා ඇයි මං ගැන කවදාවත් තේරුං ගන්නැත්තේ 😫🥺 මං හැමදාම රෑට අඩනවා ඔව් අඩලා අඩලම මට කදුලුත් නෑ මං ගැන මගේ තාත්තා කවදාවත් තේරුම් ගත්තේ නෑ කවමදාවත්  දෙමව්පියෝ දරුවන්ට කොච්චර එයාලගෙ අවශ්‍යතාවල් වලට වියදම් කළත් කන්න බොන්න දුන්නත් ඉල්ලන හැමදේම දුන්නත් ඒ දේවල් නෙමෙයි දරුවෙක් තමන්ගේ දෙමව්පියන්ගෙං බලාපොරොත්තු වෙන්නේ ආදරේ සෙනෙහස රැකවරණය ඔව් හුඟක් අම්මලා තාත්තලා ඔය කියන හැමදේම දෙනවා දරුවන්ට ඒත් සමහර දෙමව්පියෝ ඉන්නවා ඒවා ගානකටවත් නැති කට්ටිය මොනා කරන්නද මට ඉන්නෙත් ඒ වගේ අය හ්ම් .....
මට අද නම් නැගිටින්නත් පණ නෑ වගේ ඇයි කිව්වොත් මට පීරියඩ් එක හැදිලා ඉන්නෙ නැත්තං ඔසප් වීම පුදුම අමාරුවෙං හිටගෙන ඉන්නෙත්

කිසි දෙයක් දන්නැතුව කාටවත් මුකුත් කියන්න එපාWhere stories live. Discover now