Tae pov,
මට ඕන වුනේ කූව පුදුම කරන්න මන් ආවාම එයා හුගක් සතුටු වෙයි කියල හිතුනේ ඒත් ඒක වෙනස් වුනා එයාට සතුටුයි හැබැයි මන් හිතපු තරම් නෙවෙයි මන් call එකේ ඉන්න කොටත් එයා ජනෙලයෙන් එලිය බලං කල්පනා කරනවා මට මේ දැනෙන හැගීම එයාට කියන්නම ඕනද මාව එයාට ගැලපෙයි ද ඔව් මන් ජන්කුක්ට ආදරෙයි මේ අවු.05 ඇතුලත මන් ඒක තේරුම් ගත්තා හැබැයි ඒක කියන තරම් ලේසි වුනේ නෑ මන් හිතන් හිටියේ ඒ යාලුකම කියල ඒත් මන් අද ජන්කුක්ව දැක්ක වෙලේ හිතිට දැනුනේ යාලුකමේ ආදරේ නෙවෙයි ඒක වෙනස් ඒ ගැන ඔයාට මන් කියනවා
( එලෙස ටේ ද තම කල්පනා ලෝකේ තනිවෙද්දි හදිස්සියෙන් යමක් මතක් වුනා වගේ ජන්කුක් ඉදන් හිටපු තැනින් නැගිට්ටා නැගිට්ට පාරට ඉදන් හිටපු පුටුව පිටිපස්සට විසික් වුනේ ක්රීං ගාන සද්දෙකුත් එක්ක ඒ සද්දෙට ටේද යලිත් පියවි සිහියට ආවා )
🐯 - කූ මොකද වුනේ
🐰 - හනේ මනුස්සයෝ මන් ගත්ත මස් ටික තාම ඔහේගේ කා' එක ඇතුලේ ගිහින් අරං එන්න අනේ
🐯 - දැන්න මිනිහො මතක් වුනේ ඔය මගුල අනේ උබ නම්
🐰 - අරං වරෙන් දැන්වත්
🐯 - අපි උයමුද බන් මාත් සප් එක්ක දෙන්නම්
🐰 - හරි මන් බඩු ලෑස්ති කරන්නම් ඔයා ගිහින් මස් ටිකයි බඩු ටිකයි අරං එන්න
( එලෙස දෙදෙනා නැගිට ගිය විට සාලයම පාලු වූවා ටේ මස් ටික රුගෙන විත් මේසය උඩින් තැබුවා ඒත් සමගම අකුණු හඩින් මුලු පරිසරයම දෙදරා ගියේ ජන්කුක්වද බියට ගැස්සීමට සලස්වා ඒත් එය නොපෙන්වා නැවතත් එළවලු සේදීම ආරම්භ කල ජන්කුක් දුටුවේ නෑ ඔහු දිහා ටේ කොපමණ ආදරේකින් බලා සිටිනවද කියා )
🐰 - ටේ ඔයාට එළවලු කපන්න පුලුවන් ද
🐯 - එලවලු කපන්න පුලුවන් ඒත් මේ මේ මට වෙන මොනා හරි වැඩක් දෙන්න කෝ
🐰 - ආආආආ........චණ්ඩි වුනාට මට අමතක වුණානේ ඔයා පිහියෙන් වැඩ කරන්න බයයි කියල ( එලෙස පවසා අසල තිබූ මේසෙට තඩිබාමින් සිනාසෙන පටන් ගත්තා සිනා සීම කොහොමද කිව්වොත් ඇස් දෙකෙන් කදුළුත් ඇවිත් )
( ටේ තම මිතුරා දෙස බලා සිටියේ තම මිතුරා කොපමණ බොලදද යන්න සිතමින් මේ අවු.5 ඇතුලත ටේ හදවතින් සිනා සුන මොහොතක් නෑ ඔහු හිනාවක් මවා පාමින් ඔහු සතුටින් බව ඇගෙව්වා පමණයි නමුත් අද තම මිතුරා සිනාසෙනවා දුටු ටේට හදවතින් ම සිනා සීමට හැකි වුනා ඔව් ඔහු හදවතින් ම සිනා සුනා )
🐰 - ඒ මහත්තයා මන් ඔයාගේ වැඩකාරයා නෙවෙයි කරුණාකරල ඇවිත් වැඩක් කරන්න කිව්වේ
🐯 - ඔහෝ මේ එනවා සර් ( army salute එක ගහන ගමන් කූ ලගට ඇවිද ගෙන ගිය ටේ කූව බැක්හග් කලා ඒකෙන් ටිකක් කූ ගැස්සුනත් තමන් හොයපු උණුහුම ලැබෙද්දි කු ඒ උණුහුමට මත් වුනා )
🐰 - ටේ එහාට වෙන්න මට මේ ටික කරන්න දෙන්න
🐯 - මන් මෙහෙම ඉන්නම් ද
( ඒත් එයාලට එහෙම ආනන්ද වාසනාව නෑ )
Call
🐯 - යෙබුස්සො
🐯 - නෑ එහෙම දෙයක් වෙන්න බෑ
Hiii guys
හුග කාලෙකින් නේද මන් ආවෙ අනිත් ටිකත් update කරන්නම්
මට මගේ first fan girl හම්බුනා
මන් ආපහු එන්නම් ඉක්මනටම බායි