🐯 - යෙබුස්සො
🐯 - නෑ එහෙම දෙයක් වෙන්න බෑ
...................................
🐰 - ටේ මොකද වුනේ
🐯 - නෑ කූ එහෙම දෙයක් නෑ නෑ
🐰 - මොකක්ද වුනේ කියන්න
🐯 - කූ අද Twitter trending යන්නේ මන් ඔයා එක්ක dating කියල කෝ බලන්න ( එලෙස පැවසු ටේ තම දුරකථනය ගෙන බැලු විට දුටුවේ තමන් කූ සමග එකට සිටින photo Twitter තුල උණු කැවුම් මෙන් share වන බවයි මෙය දුටු ටේට හිත යටින් සතුටක් දැනුන ද කූගේ කදුලු පිරි දෑස දුටු සැනින් ඒ සතුට පහව ගියා ) මැණික මට සමාවෙන්න මන් කියන්නම් අපි අතර එහෙම දෙයක් නෑ කියල
🐰 - ටේ ටේ මන් කිව්වොත් මන් ඔයාට ආදරෙයි කියල
🐯 - මොකක්ද මැණික
🐰 - ඔව් ටේ මන් ඔයාට අවුරුදු ගාණක ඉදන් ආදරෙ කරනවා ආදරේ කරන කෙනා එයාව යාලුව විදියට පිලිගනිද්දි රිදෙනවා තමා ඒත් මන් ඉවසුවා මන් හිතුවා කවද හරි දවසක ඔයා මගේ ආදරේ තේරුම් ගනී කියල
🐯 - මැනික ඔයා ඇත්තමද කියන්නෙ ( පහලට බරවෙලා තියෙන කූගේ මූණ නිකටෙන් උස්සල තමන් දෙසට හරෝ ගනිම්න් ටේ ඇසුවා තමන් කියූ දේ සත්‍ය බව කීමට මෙන් කූ ඔලුව සෙලවූවා )
🐰 - සරංහෙයෝ
🐯 - මැණික නදෝ සලංහේයෝ
🐰 - මාව ආපහු දාලා යන්න එපා හියුං
🐯 - මැණික ගමනක් යන්න ලෑස්ති වෙලා එන්න
( මන් පවු නැද්ද යකුනෙ - අගතියටපත් කෑම ටික )
After 2 hours ,
🐯 - මැණික මේක බැද ගන්න ( ස්කාෆ් එකකින් ඇස් දෙක බැද )
🐰 - හියුං පේන්නෙ නෑ මට
🐯 - මාව අල්ලන් තව ටික දුරක් යමු මන් ගලවන්න කිව්වාම ඕක ගලවන්න
🐰 - හරිද
🐯 - හරි ගලවන්න මැණික
Aouther pov,
ටේ මුද්දක් රැගෙන කූට වෙත ගොස් ඔහුව විවාහ කරගන්නා ලෙස පැවසු අතර එහි සිටි තම දෙමාපියන් සහ තම මිතුරුන් දෙස බැලූ කූ තමන් විවිහ වීමට කැමති බව ටේට පවසා සිටියා
🐯 - කූ will you marry me baby
🐰 - yes tae Tae your my world hyungii
🐯 - මිතුරනි අද සිට මේ ටේ ටේකන් බව නීත්‍යනුකූල දැනුම් දෙනවා
සියලු දෙනාගේම ආශිර්වාද මැද ඔවුන් දෙපල සැමදා සතුටින් සිටීමට එකග වුනා ටේ කූ සමග ඔවුන්ගේ නව නිවසට පිටව ගියා
🐥 - taekook forever ( මහ හයියෙන් කෑ ගහගෙන පැමිනි චිමී ඔහුගේ යහලුවන් දෙදෙනා වැලදගත්තා ) එනම් අපි යනවා enjoy කරපන් ටේයියා කූට සතියකට වඩා ඇදේ ඉන්න බෑ හොදේ
🐯 - අනේ පල හිපාටුවා යන්න
එලෙස තම යහලුවා පිටව ගිය පසු ටේ හැරුනේ කූ දිහාවට
🐯 - මොකද කියන්නෙ baby අද enjoy කරමුද
නිමි................
යහළුකමකින් පටන් ගත් ඒ ආදරය
මෙතනින් නතර කරමි
Story continued by - TK_Bear / Kim Ara
