ජාති ආගම් භේදත්
හරියට තුවාලයක් වගේ
සැරින් සැරේට පෑරෙන
මේ තුවාලේ එකපාරම
පැසවනවා
පුංචි පුංචි අත් බෙහෙත්වලින්
තාවකාලික සහනයක් හොයන අපිට
නොදැනීම තුවාලය තවත් කුණු වෙනවා...
_භේද_
ජාති ආගම් භේදත්
හරියට තුවාලයක් වගේ
සැරින් සැරේට පෑරෙන
මේ තුවාලේ එකපාරම
පැසවනවා
පුංචි පුංචි අත් බෙහෙත්වලින්
තාවකාලික සහනයක් හොයන අපිට
නොදැනීම තුවාලය තවත් කුණු වෙනවා...