_සංස්කෘතිය_

77 16 8
                                    

ඇදුමක් වුණත්

කාලයක් එක දිගට අදිද්දී

ඉරිලා,දුර්වර්ණ වෙලා,නූල් ඇදෙනවා

ඒ නිසයි අපි ආයෙත්

ඒක මහලා අලුතෙන්

දේවල් එක් කරලා

අපිට කැමති ගැළපෙන විදියට

මහගන්නේ...

ඒ දේමයි අපි කළ යුතු වන්නෙත්

අපේ සංස්කෘතිය

ඒත් අපි නොකරන්නෙත්...


රාමුවෙන් පිට (out of the box)Where stories live. Discover now