1 Episode

342 33 5
                                    

මොකද්ද බබා කරන්නෙ කෝ මෙහෙට එන්න තව සුට්ටක් දොයියන්න.
   ඒම කිව්වාම හොරා වගේ මගෙ පපුවට පුරු පුරු ගගා තුරුල් වෙනව කියල මන් දන්නෙ අත්දැකීමෙන්.

ඔය මන් කිව්වෙ දැන්ටම පැනලත් ඉවරයි.මගෙ චූටි බේබි බෝයි...

ආ ඔයාල බලනව අති මේ කවුද කියලා . මම කෙවින් එතකොට මට තුරුල් වෙලා ඉන්න කෙනා එශුල්
අපි married couple එකක්. අපි marry කරලා දැන්ට අවුරුදු 2 ක්.අපි ඉන්නෙ ඇමරිකා වල.මෙහෙ gay couples වලට කිසිම තහනමක් නැති නිසා අපි ඉන්නෙ උපරිම නිදහසේ .................

මේ දාන් සිද්ධ වුණු දේටනන් මම හැමදාම face කරනවා.එයාට මාව ඇහැරවන්න ඕනි උනාම කරන trick එක තමයි ඒ.බෙඩ්ෂීට් එකේ පොට අරන් ඒක හොදට අඹරවල මගෙ කනක් ඇතුලට දාල කරකවනවා එතකොට මට කුචු කුචු හෝතාහේ.
ඉතින් මගෙ බබාට ඕනි දේ වෙලා මට ඇහැරෙනවා.ඔන්න ඕකයි වැඩේ.

මන් කොල්ලව මගෙ ඇග උඩට අරගෙන චුට්ටක් පද්දන්න ගත්තා.එයා ඒකට ආසයි.ඒම ඉන්න ගමන් කතා කලා
 

        බබා
        හ්ම්
        මොකෝ කරන්නෙ අද ඉරිදා කොල්ලෝ
        යන්ද ඇවිදින්න පල්ලියට ගිහින් ඒ ගමන්ම යමු හාද
        හා යමු උදේ 10.00 ට විතර හොදේ
දැන් වෙලාව කීයද?
        7.50 යි.කෝ නැගිටිමු ඉතින් ඔයා wash දාගෙන එන්න. මන් ඉක්මනින් breakfast හදන්නන්.
        මෙන්න වැඩක් ඇවිදින්න කිව්වම වෙන මුකුත් ඕන්නෑ..

සාමාන්‍යයෙන් මෙහෙ මිනිස්සු පවුලෙ අයත් එක්ක නිදහසේ,සතුටින්,සැහැල්ලුවෙන් ගත කරන්නෙ ඉරිදට ඉතින් අපිත් එහෙමයි.මායි බබයි දෙන්නම එකට ගෙදර ඉන්නෙ ඉරිද නිසා අද හොදට enjoy කරන්න ඕනි දවස ඒකමයි මන් ඇහුවෙ අද මොකද කරන්නෙ කියල. එයා කැමතිම කොහේ හරි ඇවිදින්න. ඇවිදින්න එක්ක යනව කියන කොට මාර සතුටුයි.නැති දේවලුත් මැවෙනවා.ඉතින් දැන් ලෑස්ති වෙන්නෙ දවසේ ප්‍රතම රාජකාරියට ඒක තමයි morning kiss ........

    බබා
    හ්ම්
    කෝ උම්ම එක
මන් ආසම එයාගෙ රෝසි ලිප්ස් මගේ කරගත්ත. හරියට first kis එක වගේ.ඒක ඒ තරම් මට feel වෙනවා.එයාගෙ යටි තොල සුට්ටක් මහත නිසා මන් ආසයි ඒ තොල් වලට ඉතින් ඒවා මගේනෙ යටි තොලින් උඩි තොලටත් උඩි තොලින් යටි තොලටත් අපි sweet kis 💋 😘 එකක් හුවමාරු කරගත්තා.අම්මෝ ඒකනන් energy drink එකක්.







😘😘😘😘😘😘😘😘😘😘😘😘😘
      


My cuty Baby BoyWhere stories live. Discover now