ඒශුල් හිටියෙ kichen එකේ breakfast එකට සැන්විචස් හදන ගමන් එතකොට දැනුනෙ පිටිපස්සෙ ඉදන් ආපු අත් දෙකක් එයාව බදාගන්නවා.
ඉතින් වෙන කවුද ඒම කරන්නෙ එයාගේ හබී මිසක්.හබී ගෙ වැඩ මතක් වෙලා ඒශුල් ගෙ මූණට ආවෙ ලස්සන හිනාවක්.කෙවින් එහෙම ඒශුල් ගෙ පිටිපස්සෙ න් බදාගෙනම නිකට තියාගත්තෙ උරිහිස්සෙන්.ඒකට ඒශූල් සුට්ටක් ඇඹරුනේ කෙවින්ගෙ රැවුල ඒශුල්ගෙ උරුහිසේ ඇනෙන නිසා මොකද ඒශුල් ඇදල තිබ්බෙත් කෙවින්ගෙ අත් දිග ලොකු shirt එකක් නිසා දැන් ඒක උරුහිසෙන් චුට්ටක් පහලට එල්ලා වැටිලා.නිරුවත් උරුහිසේ කෙවින්ගෙ රැවුල් කොට ඇනෙන නිසා කිචි.
එහෙමම ඇබරෙන ගමන් ඒශුල් කතාකරා
හබී මොනාද අනේ කරන්නෙ සුට්ටක් එහාට වෙන්නකො.මම් මේක හදල ඉවර වෙන්නත් ලගයි.අර පුටුවෙන් ඉදන් ඉන්න හොද ලමයා වගේ කිව්වම යන්නකෝ
ඒශු එහෙම කිව්වෙ kichen එකේ තියෙන පුටුවක් පෙන්නලා.
කෙවින් ටත් තේරුණා ඒශුල් ඇඹරෙන්නේ මොකද කියල.ඒ උණාට අපේ කෙවින් ඈත්වෙයිද නෑනෙ තව ටිකක් තද කරල බදා ගන්නව මිසක්.
ඔයා හරි soft බබා මම ආසයි මෙහෙම බබාව තද කරල බදාගන්න කෙවින් ඒක කිව්වේ ඒශුල් ගෙ කනටම කරල පහත් ස්වරේකින් කනට හුලන් පහරකුත් පිඹලා.ඒ පහසට හිරි වැටූණු ඒශුල් ඇස් දෙක පියාගත්තෙ මූණම රතු කරගන්න ගමන්හලි හලි මූණ රතු කරගන්න එපා ඉතින් මට මෙතන ඉන්න හිතෙන්නෑ එතකොට කෙවින් ඒශුල් ගෙ රතු වෙච්ච මූණ දිහා බලලා දගකාර හඩකින් ඒශුල්ගෙ කොන්ඩෙත් අවුස්සන ගමන්.
ඒකට බොරු ආරෝවක් මූණට අරගෙන ඒශුල්
ඔයා හරි නෝටි හබී මගෙ කොණ්ඩෙත් අවුල් කලා.
අමනාප හඩකින් ඒම කියල අනිත් පැත්ත හැරුණෙ සැන්විචස් පිගාන් ගන්න. ඒක අතට ගත්ත විතරයි.කෙවින් princess style එකට ඒශුල්ව වඩා ගත්තෙ පිගානත් මල්වට්ටිය වගේ අතේ තියෙන කොට.ඒශුල් දගලන්නත් බැරි නිසා එහෙම්මම ඉන්න කොට කෙවින් ඒශුල් වත් අරගෙන ගියෙ කෑම කාමරේට ඊටපස්සෙ එහෙම්මම කෑම මේසෙ උඩින් පිගාන තියල ඒශුල් ව ආයිත් අර ගියෙ කාමරේට
කාමරේට අරගෙන යනකොටනන් දැනගත්ත කෙවින් එන්න හදන්නෙ මොකටද කියලා.ඉතින් කලබල වෙච්ච ඒශුල් බිමට බහින්න දැගලුවා.ඒක බැරිවෙන කොට කතාකලා.හබී කොහෙද අනේ මේ යන්නෙ යමු කෑමකන්න නැත්තන් යන්නත් පරක්කු වෙනවනෙ.යන්කෝ
ඒකට හිනාවුණු කෙවින් සුට්ටක් සූද බලන්න යන්කො බබා ඊයෙත් මන් එනකොට බබා දොයිනෙ.ඒ ටිකනන් කිව්වෙ ඒශුල් ට දුක හිතෙන මූඩ් එකක් දාලා.
මගේ බබා ඔහොම ඇන්දම හුගක් hot පාටයි.කෙවින් එහෙම කිව්වෙ ලොකු shirt එකක් විතරකින් සැරසිලා ඉන්න ඒශුල් දිහා බලල අඩවන් දෙනෙතින්.
ඉතින් දැන්නන් තේරුණා හබීගෙ බබා මේම sexy පාටට ඇන්දම හබී ඇවිස්සිලා ඒශුල් ටමයි කරදරේ කියල.එහෙමයි කිව්වට එයා ඒකට අකමැතිද නෑනෙ.ඊලග පාර ඒශුල් හිටියෙ කෙවින් එක්ක එයාලගෙ ලොකු king size bed එකේ.
කෙවින් එහෙමම ඒශුල් ව ඇදෙන් තියල ඒශුල් ගෙ ඇගට බරවෙලා light kis එකක් තිබ්බෙ ඒශුල් ගෙ කෙවින් ආසම සුට්ටක් මහත තොල් වල.
😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘