...💄 𝕊𝐓𝐎𝐑𝐘 𝕀𝐍𝐓𝐑𝐎 💄...

3.4K 424 152
                                    

𝐋𝐈𝐏𝐒𝐓𝐈𝐂𝐊 💄

ලිප්ස්ටික් 💄...

මොකද්ද මේ ඕතරයා ඒ පාර කරන්න හදන්නෙ 🤔 බුහා හා හා...
මට request අටක් විතර ආව හැම එකක්ම ලියන එකේ Ghost එකක් ලියන්නකො කියල.
මම පට්ටම බයයි ඒ වචනෙටත්...
ඒත් ආස හිතුනා ලියන්න.
මේ ටිකේ අම්මයි නංගි එක්ක ගෙදර ඉන්නෙ. අනික ඩෙවිල් ඉවර වෙන්න ලඟයි.
ඒ නිසා එයාල ලඟට වෙලා ලියන්න පුලුවන් මේක බය නැතුව....

ඉතිං මේක හොල්මං කතාවක්...
මම බයයි ලියන්න.. හරියට ලියවෙයිද මන්ද . පුලුවන් උපරිමෙන්ම දෙන්න බලනවා.. 😊

කරුණාකර වරදවා වටහා ගන්න එපා. මේක bl එකක් නෙවේ.. කතාව යන විදිහට ඔයාලට එහෙම හිතෙන්න ඉඩ තියනවා...
Don't misunderstanding please 🙏 ...

ෆූහ්....
කතාව ගැන කියනවනම්...
ප්‍රධාන චරිතෙ මට ගන්න හිතුන ජංගුක්ව. පොර මේන් කතා නොලියන්න උන්නෙ.
ඒත් ටේ එක්ක ගොඩක් friendly Jk නිසා දෙන්න කතාවට ගත්තොත් මැචින් කියල හිතුනා..
ටේ , කුක් තමා Main.
But මේක Girlxboy කතාවක්.. ok හොඳට intro එක කියවන්න..
මම කවරෙටත් දැම්ම girlxboy කියල.
මොකද හෙන ගොං ගස් ඉන්නවනෙ එකපාරටම කවරෙ බලල හරි bl හොයන...

වර්තමානෙ ගොඩක් බිසී ලයිෆ් එකක් ගත කරන ජංගුක් විවාහ ගිවිසගත්ත තරුනයෙක්. අප්පගෙ වියෝවත් එක්ක university එකෙන් degree එක ගත්ත ගමන් ජංගුක්ට සිද්ද වෙනව අප්පගෙ කම්පනි එක භාරගන්න. ඒත් ඒක කරං යන්න ලොකු දැනීමක් නැති නිසා එයා එයාගෙ fiancee චෙනූවයි තව business degrees කරපු තරුන ලමයි කීප දෙනෙකුයි වැඩට ගන්නවා..

ඒ අතර ජංගුක්ගෙ හිත යනව වැඩ හොඳ නිසා තේහ්‍යොං කියන කෙනාට. එයත් ජංගුක්ගෙ වයසෙ කෙනෙක් නිසා වැඩ කරන්න ගොඩක් ලේසි වෙනව.

යකෝ මම කතාවම කියනවනෙ 😅...

ඔහොම ඉද්දි තේහ්‍යොං අමුතුවට හැසිරෙන්න ගන්නවා.. ඒක චෙනූට ලොකු බලපෑමක් ඇති කරන්න ගන්නවා..
මොකක් වෙනව ඇතිද ??
ඇඟ තේහ්‍යොංගෙ උනාට එයාගෙ ශරීරයට ආත්මයක් ඇතුල් වෙනව.
එයා ජංගුක්ට කරදර කරයිද ??
චෙනූව එයාගෙන් වෙන් කරයිද ??
ඇයි එයා ජංගුක් පස්සෙ එන්නෙ ??
ඒ කව්ද ?? 😐

ඒක බලන්න ටිකක් ඉවසන්න... 😅
මම කතාවම වගේ කිව්ව යකූ...
ඩෙවිල් හබීගෙන් පස්සෙ දෙනව.
මොකද යූන්ගිගෙ කතා එයාගෙ birthday month එකෙන් පටන් ගන්නෙ මම..

𝐋 𝐈 𝐏 𝐒 𝐓 𝐈 𝐂 𝐊 💄/ 𝐕,𝐉𝐊 ( Complete )Where stories live. Discover now