මේක ලියන්න හේතුවක් අහන්න එපා.
මොකද මන් එහෙම එකක් දන්නෙත් නෑ.
ඒත් එහෙම එකක් ඕනෙමනම්,
මෙහෙම හිතන්නකෝ..මට ඕනේ මගේ හිතේ තියෙන ආදරේ මේකට පුරවන්න.
ඒක කරන්න මන් දන්නෑ.
ඒත් මට ඒක කරන්න ඕනේ.
මට ඕනේ ඔයා මේක දිහා බලලා
ඔයා වෙනුවෙන් මන් ඉන්න බව මතක් කරගන්න.
මට ඒක ඔයාට කියන්න අමතක වුනොත්
මෙතනට ඇවිත් මන් ඉන්න බව මතක් කරගන්න.ඔව්.මන් ඉන්නවා.
මෙතන.ඔයා එක්ක.ඔයා ළඟින්.
අර ඔයා ආසම හිනාව එක්ක ඔයා දිහා බලන්.
YOU ARE READING
Love is just a Word
Random𝐏𝐮𝐫𝐩𝐥𝐞 𝐫𝐚𝐢𝐧 𝐢𝐬 𝐨𝐧𝐥𝐲 𝐫𝐚𝐢𝐧 𝐰𝐢𝐭𝐡𝐨𝐮𝐭 𝐲𝐨𝐮 𝐘𝐞𝐬𝐭𝐞𝐫𝐝𝐚𝐲 𝐢𝐬 𝐣𝐮𝐬𝐭 𝐚𝐧𝐨𝐭𝐡𝐞𝐫 𝐝𝐚𝐲 𝐇𝐚𝐥𝐥𝐞𝐥𝐮𝐣𝐚𝐡 𝐢𝐬 𝐚𝐧 𝐨𝐥𝐝 𝐬𝐨𝐧𝐠 𝐛𝐲 𝐚𝐧 𝐨𝐥𝐝 𝐦𝐚𝐧 𝐢𝐧 𝐚 𝐬𝐮𝐢𝐭 𝐀𝐧𝐝 𝐈 𝐠𝐮𝐞𝐬𝐬 𝐥𝐨𝐯𝐞, 𝐢𝐬 𝐣�...