මාව වෙවුලනවා,
මට බයයි එයාලා ඉස්සරහ කතා කරන්න..
මන් අකමැති කණ්ණාඩියෙන් බලන්න,
මට ඕනේ විදිහට මට මාව පේන්නේ නෑ..
මට ඕන්නෑ ඒ ඇඳුම අඳින්න,
මන් ආස වුනත් මට හිතෙනවා ඒක මට කැතයි කියලා..මන් වරද්දනවා.
මට වැරදෙනවා.
මන් පටලගන්නවා.
මන් වැඩියෙන් කියවනවා.
මන් මුකුත්ම නොකිය ඉන්නවා.
මන් ඕනෙවටත් වඩා හිතනවා.
මන් ලේසියෙන් සමාවදෙනවා.
මට අමතක වෙනවා.ඒත්..
මන් එක දෙයක් හරියටම දන්නවා.
ඒ මොන දේ වුනත්,
ඔයා මට ආදරෙයි.ඔයා. මට. ආදරෙයි.
____________කොහොමද ඔයා මට ආදරේ කරන්නේ.
මන්වත් මට ආදරේ නැති වෙලාවට,
කොහොමද ඔයා මට ආදරේ කරන්නේ..._____________________________
I know there are many parts of me,
which I wanna erase. which I have many flaws.
But remember..
Even after every thick and thin we'd been through,The Best Part of me is,
YOU.
Only YOU.It will always remain as YOU.
____________________________________
YOU ARE READING
Love is just a Word
Random𝐏𝐮𝐫𝐩𝐥𝐞 𝐫𝐚𝐢𝐧 𝐢𝐬 𝐨𝐧𝐥𝐲 𝐫𝐚𝐢𝐧 𝐰𝐢𝐭𝐡𝐨𝐮𝐭 𝐲𝐨𝐮 𝐘𝐞𝐬𝐭𝐞𝐫𝐝𝐚𝐲 𝐢𝐬 𝐣𝐮𝐬𝐭 𝐚𝐧𝐨𝐭𝐡𝐞𝐫 𝐝𝐚𝐲 𝐇𝐚𝐥𝐥𝐞𝐥𝐮𝐣𝐚𝐡 𝐢𝐬 𝐚𝐧 𝐨𝐥𝐝 𝐬𝐨𝐧𝐠 𝐛𝐲 𝐚𝐧 𝐨𝐥𝐝 𝐦𝐚𝐧 𝐢𝐧 𝐚 𝐬𝐮𝐢𝐭 𝐀𝐧𝐝 𝐈 𝐠𝐮𝐞𝐬𝐬 𝐥𝐨𝐯𝐞, 𝐢𝐬 𝐣�...