"කුකී.....මං ආවා....." කෙල්ල හැමදාම උදේට ජන්කුක්ගෙ ගෙදරට එනවා. අදත් ගෙදරට ආව කෙල්ල ජන්කුක් පේන්න හිටියෙ නැති නිසා මුලු ගේ වටේම ගිහින් කොල්ලව හෙව්වා.
"ඈ!!!!!" කෙල්ල එක පාරට කෑ ගැහුවෙ කුස්සියෙ ඉදන් මතු වුන පිටි නාගත්ත ජන්කුක් නිසා.
"ජන්කුක්.....මේ මොකද මේ පිටි නාගෙන. ආශ් මං බය වුනා....... ඒත් ඔයා මාර ලස්සනයි කුකී" කෙල්ල හිනාවෙවී ජන්කුක් ලගට ගියා.
"ලස්සනයි.....හහ්...ඔයා නිසා තමයි පිටි නාන්න වුනේ මට"
"ඇයි එහෙම කියන්නේ........ ඊයෙ තීන්ත නෑවා අද පිටි නෑවා" කෙල්ල හිනාවෙවීම ජන්කුක්ගෙ මූණ ලේන්සුවකින් පිහදාන ගමන් කිව්වා
"ඇයි ඔයාට මතක නැද්ද අද හියුන්ග්ලයි නූනලයි එනවා කිව්වා දවල්ට"
"අද? කවද්දද කිව්වෙ"
"Aish Cupcake you forget that? මං ඔයාට ඒක ඊයෙත් මතක් කලා. ඔයා කිව්වනෙ අද ටිකක් කලින් එනවා කියලා. ඒත් ආවෙ නැති නිසා මං කෑම හදන්න පටන් ගත්තා "
"ආ....හහ්....මියානෙ කුකී මට ටිකක් නින්ද ගියා අද"
"Sleeping beauty "
ජන්කුක් කෙල්ලවත් ඇදගෙන ගියෙ කිචන් එකට. කෙල්ල එතකොට තමයි දැක්කෙ කිචන් එකේ ලස්සන
"කුකී ඔයා මොනාද හදන්න ගියෙ"
"අලුත් කෑමක්.....ටිකක් ඉතින් මේ ...දන්නැද්ද"
කොල්ලා දිහා රවලා බලපු කෙල්ල කොල්ලට බැන බැනම කුස්සිය අස් කරන්න ගත්තා. දෙන්නත් එක්ක කෑම හදලා ඉවර වෙනවත් එක්කම කට්ටිය ඇවිත් රෑ වෙනකම් ඉදලා කට්ටියට ගියාට පස්සේ දෙන්නම ගේ අස් කරන්න ගත්තා .
"ඔන්නිලා ටික ගෙදර අස් කරලා ගිය නිසා වැඩිය කරන්න දෙයක් නෑ"
"මං හිතන්නෙ හියුන්ග්ලා සැරෙන් සැරෙ පොඩි එවුන් වගේ ගෙදර හැඩි කරපු නිසා නූනලට පණ යන්න ඇති අස් කරලා"
"ඇයි එයාලා විතරක් ඔයත් පොඩි එකෙක් වගේ තමයි ඔප්පලා ටිකත් එක්ක මෙතන නැටුවෙ"
ජන්කුක් කලේ කෙල්ලට තමන්ගෙ හා දත් දෙක දාලා හිනාවුන එක.
"මං බාත්රූම් එකට ගිහින් එන්නම්" කෙල්ල යන්න හැරිලා නැවතුනා.
"බාත්රූම් එක....... ඒක මතකත් නෑ මට.... " එහෙම හිතපු කෙල්ල ජන්කුක්ට කතා කලා.
"කුකියෝ.....බාත්රූම් එක කොහෙද"
"Cupcake ඔයාට ඒක මතක නැද්ද..... මගෙ රූම් එකේ තියෙන්නෙ"
"ආහ්....අරෙස්සෝ.....මේ ලොකු ගේ අස්සෙ තැන් මතක තියෙනවද අප්පා මට" කෙල්ල එහෙම කියලා ගියාට ජන්කුක්ට නම් කෙල්ලගෙ ලොකු වෙනසක් තේරුනා.
බාත්රූම් එකට ගිය කෙල්ල කණ්ණාඩියෙන් දැක්කෙ තමන්ගෙ නහයෙන් ලේ එනවා.
"මේ මොකද මේ....." කෙල්ල අත දික් කරලා එතන තිබ්බ ටිෂු එකක් අරන් නහය පිහදගත්තත් ලේ එන එක නැවතුනෙ නෑ
"අහ්.....මොන මගුලක්ද මේක....අයිෂ්...."
"Cupcake......එන්නෙ නැද්ද එලියට" කෙල්ලට ඇහුනෙ එලියෙ ඉදන් කතා කරපු ජන්කුක්ගෙ කට හඩ
"Ah kookie give me a 1 minute babe"
Continue >>
VOUS LISEZ
Cupcakes Art🥀 ᵒⁿᵉˢʰᵒᵗ° ᶜᵒᵐᵖˡᵉᵗᵉ° ||JJK FF||
Fanfiction"කුකී ඔයාට මගෙ චිත්‍රයක් අදින්න පුළුවන්ද?" "ඇයි හදිස්සියෙම කප්කේක්" ඒ චිත්‍රෙ හැඩ කරපු පාට එකින් එක දියවෙලා පහලට බේරෙන්න ගත්තා. ️#1- 2022.03.08 (out of 818 stories)