🔫 Chapter 3

264 26 2
                                    

තේහ්‍යොන්ග් එයාට පුළුවන් හැම වෙලාවකම වගේ ජෙනීව බලන්න ගියා. ටික දවසක් යද්දි දෙන්නා හොඳටම යාළු වුණා.
.
.
.
.
.

Few months later morning 🌇

At Taehyung's home
.
.
.

Phone ringing...

Minho's pov: " Fuck! මොකාද මේ උදේ පාන්දර වද දෙන එකා? ආශ්! ජන්ග්කුක්.....!😑 "

මින්හෝ කෝල් එක කට් කරා.
.
.

Phone ringing...

🔥: " මොකද මේ උදේ  පාන්දරම? හෑ...? 😒 "

🐰: " හ්‍යුන්, ලොකු ප්‍රශ්නයක්! "

🔥: " ඒ  මොකද්ද? "

🐰: " පරක්කු නොකර  හ්‍යුන්ලා දෙන්නම ඉක්මනට හෙල් එකට එන්නකෝ.... ආවම සේරම කියන්නම්. "

Beep
.
.

මින්හෝ තේහ්‍යොන්ග්ගෙ රූම් එකට ඉගිල්ලුනා.

🔥: " තෙතෙ..... කෝ මූ? නෑනෙ. ටේ.... කොහෙද තමුසෙ? "

මින්හෝ මුළු ගේම දෙවනත් කරා.

🦄: " සර්, එයා එළියෙ. "

🔥: " ආශ් හ්‍යුන්! මං කී පාරක් කියල තියෙයිද....?😒 "

මින්හෝගෙ මූණ දැක්ක හෝසොක්ට හිනා යන්නත් ආවා. ඒත් අමාරුවෙන් හිනාව නවත්තගත්තා.
(ම්න්හෝ රවද්දි හරිම කියුට්.🤭)

🦄: " හරි හරී.....😂 "
.
.
.

At garden

🔥: " තෙතෙ..... උඹට කන ඇහෙන්නැද්ද මනුස්සයෝ? ටේ...!? "

ඇත්ත වශයෙන්ම කිවහොත් එයා හිටියෙ ජෙනීව මතක් කරකර. ඉතින් මින්හෝ කතා කරනවා ඇහුන්නැති එකේ පුදුමයක් නෑනෙ. මින්හෝ පාරක් ගැහුවම තමා එයා පියවි ලෝකෙට ආවෙ.

🐯: " ඇයි? "

🔥: " ඉක්මනට ලෑස්ති වෙයන්. "

🐯: " ඒ මොකෝ? "

🔥: " මං මොකුත් දන්නෑ. ජන්ග්කුක් කතා කරා. ලොකු අවුලක්ලු හෙල් එකේ.🙄 "
.
.
.

At V's hell

🐯: " මොකද්ද මෙතන වෙලා තියෙන්නෙ? කටවල් නැද්ද? කතා කරනවලා....😡 "

⛓️Mafia's Destiny⚠️️ [Taennie/ Completed]🔞✔Where stories live. Discover now