Park cheyong
සල්ලිකාර පවුලක පිස්සු කෙල්ලෙක් කිව්වොත් නම් හරි..
park company එක මෙයාගේ අප්පගෙ
පිට අයට ආඩම්බරකාරායි කියලා පෙන්නුවට තමන්ගෙ අයට තාම අලි හුරතල් පෙන්නනෝ
ඔප්පෙක් ඉන්නො .
( rose )
Kim jennie
මෙයත් සල්ලිකාර පවුලක් කෙල්ලෙක්
kim company එක මෙයාගේ අප්පගේ
චුට්ටක් විතර මැන්ටල් , තමන්ගෙ අයත් එක්ක ඉන්නකොට
වෙන අය ඉස්සරහ ආඩම්බර කෙල්ලෙක්
( cutey )
kim jisoo
jj company එක මෙයාගේ අප්පගෙ
යාලුවොත් එක්ක ඉදිද්දි හොල්මනක් , පිය අය ඉස්සරහ ආඩම්බර කාරායි
YOU ARE READING
crazy Lovers ♥
Fanfictionමේක මගේ පලවෙනි ස්ටෝරිය චින්ගුලා♥ වැරදි ඇති තියේනම් කියන්නකො ඉතිම්