ජෙනී - නැගිටපල්ලා යකුනේ එලිවෙලාමිආ - අපිට දැන් පාන්ද
ජේනී - පාන් හරි පුඩින් හරි ඕන රෙද්දක් අඩෝ නැගිටපල්ලා
චේ - මොකෝ බම් උබ කවදාවත් නැතුව මෙහෙම නැගිටලා
ලීසා - ඒකනේ මාත් බැලුවේ
යේරීන් - උබලට අමතම උනාද අපි අද ර ඔප්පගෙයි ඔන්නිගේ ස්කූල් එකට යනවනේ බන්
නයෝන් - ඉතිම්
ජෙනී - ඉතිම් බම්ලෝ පලවෙනි දවසේ පරක්කු වෙලා ගියොත් ඔන්නි අපේ ඔලුවේ පොල් හිටවාවි
මිආ - අඩෝ ඔව් නේන්නන්
නයෝන් - යමන් ගිහින් ලෑස්ති වෙමු
ලීසා - අම්මටසිරි
චේ - ඇයි මොකෝ බන්
ලීසා - උබලට අම්තක උනාද කාර්වල කී ටික ඔප්පා ගත්තා කියලා අපේ පනිශ්මන්ට් එක්ට
යේරින් - අඩෝ ඔව් මයි
මිආ - දැන් බඩගාපන්කෝ බස් වල
ජෙනී - එහෙනම් ඉස්මනට ලෑස්තිවෙමු
ලීසා - අඩෝ කෝ බන් ජිසෝ
චේ - ඒකී ඊයේ රෑ ෆිල්ම් එකක් බැලුවා නේද
මිආ - යමල්ලා බලන්න tv room එකට
යේරින් - මෙන්න මේකි මෙතන නිදි
චේ - අඩෝ නැගිටපන්
ජීසෝ - රුසියාවෙන් බෝම්බ ඩාලා මම්
ජෙනී - මාම් මෙහේ නෑ බම්ලෝ
ජීසෝ - අම්මටසිරි මොකෝ උනේ
නායෝන් - උබ මහ රෑ එලි වෙනකන් ෆිල්ම් බලලා මෙතතම sleeping beauty වෙලා
ජීසෝ - හරි හරි පන
ජෙනී - යමල්ලා ලෑස්ති වෙමු
...........
girls ලා කට්ටිය ලෑස්තිවෙලා බස් එකේ ස්කූල් ගියාලු
At boys home
ජින් - කට්ටිය කෑම කන්න එන්න
කුකී - මේ එනෝ
ජිමින් - කමු නේත 🙃
ටේ - ඒකනේ
හොබී - අපෝ මේ මලපෙරේතයෝ ටිකනම්
ජුන් - මොකට කියනවද
ජින් - කෝ යුන්ගියා
ජුන් - අන්න ඒපාර ඒකා සෝපාව බදාගෙන නිදි
ජින් - අඩෝ බල්ලෝලෝලෝලෝ ...... වරෙන් කන්න
යුන්ගි - බුදු අම්මො මිසයිලයක්
ජින් - මොකක්ද ටෝ කිව්වෙ
යුන්ගි - මුකිත් නෑ යම් කන්න 😒
..........
බෝයිස්ලාත් ඉතිම් කාලා එයාලගේ කාර් හතෙන් ස්කුඉල් එකට ආවලු , එයාලා එනවත් එක්කම බස් එකකින් කෙල්ලො ටිකක් බැහැලා හෙන ගැම්මෙන් එයාලව තියා කවුරුවත් දිහා බල්ල්න්නෙ නැතුව හෙන ආඩම්බරකමින් ගියාලු
කුකී - මොකක්ද බන් ඒ උනේ
ජින් - මම කැත වෙලාද ගයිස්
ටේ - අලිව ගනන්ගත්තෙවත් නෑනේ
යුන්ගි - අපිව තියා එකෙක්වත් ගනන්ගත්තෙ නෑනේ ස්කුඉල් එකේ
ජිමින් - අපි බලාගමුකෝ මේ ඉස්කූල් එකේමනේ ඉන්නෙ
හොබී - ඒකනේ
ජුන් - යන් පරක්කු වෙනෝ
කට්ටියම - යන් ...
මේ කෙල්ලොටික යන සීන් එක ඉස්කෝලේ රට උඩැක්කි තුන දකිනෝ
ජෙමී - කොහේවත් යන හිගන්නියෝ ටිකක්
රුවී - ඒකනේ මේ ගෝඩේ කෙල්ලො කොහොම මේ වගේ බිග් ඔරයිවට් ස්කූල් එකකට ආවද මන්දා
ශේනූ - අපි බලාගමුකෝ 😏
.
.
.
.
.
.
.
.
.චේ - පිනාගේ ඔෆිස් එක කොහෙද බන්
නායෝන් - අනේ මම්දා බන්
ජීසෝ - කෙලින්ම යමන් එතකොට හම්බවෙයිනේ
මිආ - කෙලින් යන්න බෑ වන්ගු තියෙනෝ
ජීසෝ - වන්ගු වලින් හරවලා පලයන්
ජෙනී - අඩෝ මේ තියෙන්නෙ ඒකනේ බන්
ලිසා - කෝ බලන්න ...
යේරින් - මේක තාමා බොම්ක
චේ - ඒනම් යමන්..
යේරින් - අපි කස්ටිය සුට්ටක් ගැම්මෙන් යමන් හොදේ
මිආ - එකෙන්ම
නායෝන් - එල එහෙම යමන්
යේරින් - ලෙගෝ සිස්
කට්ටියම ඉතිම් ඔෆිස් ර්ක ඇතුලට ගිහින් බලන් ඉන්නවලු පිනා කතා කරනකන් , ඒ උනාට පිනා කෙල්ලො ටිකගේ මූනි ටික දිහා බලාගෙන අනිමිස ලෝචන පූජාව කරනෝ . මිආ බලාගෙන ඉදලා බැරිමතැන කතා කරා .
YOU ARE READING
crazy Lovers ♥
Fanfictionමේක මගේ පලවෙනි ස්ටෝරිය චින්ගුලා♥ වැරදි ඇති තියේනම් කියන්නකො ඉතිම්