මේ කතාව 'කවුදෝ සමුගත්තා මතකයි' කෙටි කතාවේ එන චරිත්ගේත් යෝමාල්ගේත් කතාවක්. 'කැඩපත්' කියවලා රසවිඳින්න කියවන්න ඒ කතාව බලන්නම ඕනි නැහැ. නමුත් ඒ දෙන්නගේ dynamics ගැන දැනගෙන හිටියනම් මේ කතාව වඩාත් රසවත්වේවි කියලා හිතෙනවා.
පුර්ණ එකඟතාවයෙන්යුතු වැඩිහිටි පිරිමි දෙපාර්ශවයක් සහභාගිවන නිරුවත් දර්ශන අඩංගුය. පාඨක කැමැත්තමත පමණක් කියවන්න. (වෙනත් විදිහකට කියනවනම්... අකමැතිනම් නොකියවා ඉඳියාට කමක් නැත!)
😌💐
Warning for mature content. Do not read if you are not a fan of m/m erotica.
YOU ARE READING
කැඩපත්
Romance"අනේ සොරි යොමාල්!! දැනගෙන හිටියේ නැහැ ඊට කලින් මම ඔහොම කෑ ගහනවා කියලා. ඇත්තමයි!! මම මේ ට්රයි කරනවා-" "චරිත්-!" "මට තේරෙනවා එක එච්චර හොඳ දෙයක් නෙමෙයි කියලා... සිරියස්ලි! තව ටික කාලයක්යද්දී මට පුළුවන් වෙයි-" "චරිත්!" "ඒ වෙලාවට මගේ කටින් පිට වෙන්නේ මො...