ඉවර නෑ තව වැඩ තියනවා. මෙහෙම past papers කරන අතරෙ තමන්ට එන ඕනෙම ගැටලුවක් වෙනම පොතක් අරන් ලියන්න ඕනෙ . ඒකෙ තියෙන්න ඕනෙ ගැටලු ටිකයි ඒවට උත්තරයි විතරයි.
දවසට ගැටලු ටික ආවට පස්සේ sir කෙනෙක් ගෙන් හරි යාලුවෙක් ගෙන් හරි පොත් බලල තමන්ම හරි ගැටලුව විසදුමක් කරගන්න ඕනෙ.නැත්නම් ඉස්සරහට යන්න බෑ.මේ මගේ ඒ වගේ පොත.
ඊලඝට essay ටික . ඒ ටිකත් අර past papers වල කරන්න ඕනෙ. එක පාරම.කරන්න ඕනෙ නෑ. පැය බාගයකින් එක වෙන්න පුලුවන් පුලුවන් වෙලාවට කරන්න.
මේවගේ වෙලාව හද් හද ඉන්න වෙලාවක් නෑ ඒ නිසා පලවෙනි පාරින් ම වෙලාවට කරන්න ඕනෙ. වෙලාවට කරන එක හරි වැදගත්.
ඒ වගේමයි තව දෙයක් MCQ/ structured /essay mix එකේ කරන්න එක මාසයක් එකක් එහෙම කරන්න යන්න එපා පලවෙනි වටෙන් පස්සෙ.මොකද rythem එක ඇගෙන් ගියාම ගන්න අමාරුයි .
තව මන් shortnote book එකක් maintain කරා . ඔයාලට ඕනෙ නම් කියන්න මන් ඒව දාන්නම් දැනට එකක් දාන්නම් බලාගන්න.
ඔයාලට තව ඕනෙ නම් කියන්න. තමන්‍ට අවශ්‍ය නිතර මගඇරෙන theory /points දාලාහදා ගත්තම බලන්න ලේසියි.
YOU ARE READING
P6 වලට උදව්වක්
عشوائيA/L කරන නන්ගිල මල්ලිලට physics ගොඩදාගන්න මන් ඉගන ගත්තු tricks ටිකක් .....