" ඔන්නී ඔයාගේ ගේ ශා නියමයිනේ ඔයා මේක ලස්සනට තියාගෙන ඉන්නවනේ " ලීසා ජීසූගේ ගෙදර දොර අරින ගමන් කිව්වා
" එහෙම තමා මන් කොහොමත් පිලිවෙලට ඉන්න කෙනානේ " ජීසූත් ලීසාත් එක්කම ගේ ඇතුලට යන ගමන් කිව්වා.
" ඔය දෙන්නගෙ කතාව ඉවරද මට ගොඩක් බඩගිනි අපි කාලා ඉමුකෝ අනේ " රෝසේ එයාලා ගෙනාපු දේවල් මේසේ උඩින් තියලා කන්න බලන් හිටියා.
" එහේ කන්න කලින් ගිහින් වොශ් එකක් දාගෙන එන්න රෝසේ අද ඔයත් මෙහේ ඉන්නවා නේ. අපි අද කට්ටියම එහෙනන් ෆිල්ම් එකකුත් බලමු අහ් කාලේකට පස්සේ " ජීසූ කිව්වා.
" මට ඉන්න එකනන් අවුලක් නෑ අදින්න ඇදුම් තමා කමක් නෑ ඔයාගේ කබර්ඩ් එකේ ඇතිනේ නේ මන් යනවා එහෙනන් වොශ් එකක් දාගන්න " එහෙම කියලා රෝසේ වොශ් රූම් එකට දුවලා ගියා. අනිත් දෙන්නත් එයාලගෙ රූම් වලට ගිහින් වොශ් දාගෙන ආවා.
" ම්ම් ජීසූ ඔයාට කමක් නැත්නන් මාත් ඔයාලත් එක්ක මෙහෙ ඉන්නන්කෝ මටත් අර ගෙදරට වෙලා ඉන්න පාලුයි හරියට කතා කරන්න කෙනෙක්වත් නැහැනේ " රෝසේ ජීසූගෙන් ඇහුවා.
" ශා මරුනේ ඔයත් මෙහෙ ලීසාත් මෙහෙ මට නන් මරු එහෙනන් මෙහෙම කරමු ඔයාගෙ ඩ්රයිවර්ට කෝල් කරලා කියන්න ඔයාගේ ඇදුම් ඔක්කොම මෙහෙට එවන්න කියලා අපි තුන්දෙනාට මෙහෙ ඉන්න පුලුවන්නේ " ජීසූ සතුටින් උඩපනින ගමන් කිව්වා.
" යේ අපි තුන් දෙනා හැමදාටම එකට මෙහේ ඉන්නවා රෝසේ ඔන්නී ජීසූ ඔන්නී එක්ක වාව් මට දැන් ඉන්නවා හොද ඔන්නීලා දෙන්නෙක්ම ලීසා රෝසේවයි ජීසූවයි දෙන්නවම බදාගන්න ගමන් කිව්වා.
" මන් ඔය දෙන්නට හරි ආදරෙයි " ලීසා හරිම සතුටෙන් කිව්වා. සතුටට ලීසාගෙ ඇස් දෙකෙන් කදුලුත් එනවා.
" අපිත් ඔයාට හරි ආදරෙයි ලීසා " රෝසෙයි ජීසූයි ලීසාගෙ කදුලු පිහිදන ගමන් කිව්වා.
______________ Happy Ending__________________
Happy birthday my favorite krunk 🎂
Get well soon rosie 🥺❤️
YOU ARE READING
Sister's love
Non-Fictionමන් හැමදාම ඔෆිස් යන බස් එකට ලස්සන ගැනූ ලමයෙක් නගිනවා කොලේජ් යන්න.දවසක් මේ ගෑනු ලමයට බස් එකේදී පොඩි කරදරයක් වෙනවා.කිසිම කෙනෙක් මෙයාට උදව් කරන්න ඉදිරිපත් උනේ නෑ මෙයා මන් දිහා හරි අසරණ විදිහට බැලුවා. මන් මෙයා ලගට ගිහින් මෙයාට උදව් කරා. එදා ඉදන් මමයි ඒ...