At dinning table
🐬= ජින් ඔප්පා අපි trip එකක් යමුකෝ
🐷= හ්ම් කොහෙද
🐯= අපි යමු forest එකකට
🐹= අනේ වෙන තැනක් ඇත්තෙම නැද්ද
🐯= අයියෝ බය වෙන්න එපා
🐷= හරි කවද්ද දැන් යන්නේ
🐼= next week saturday
🐷= හරිTime pass next week saturday 4.00 Am
Jin and jisoo room
🦜= ජින් ඔයා ඕක ඇතුලේ මොනාද කරන්නේ ඉක්මනට එන්නකෝ මටත් wash දාන්න ඕනී
🐷= හරි හරි ආවා යන්න දැන්
🦜= 😒😒😒Namjoon and ji hyo room
🦚= නම්ජුන් ඔයා map එක ගත්තා නේද
🐼= ඔව් ගත්තා💥💥💥💥💥💥
🦚= මොකක්ද ඒ සද්දේ
🐼= මුකුත් නෑ
🦚= එහාට වෙන්න
🦚= යා මගේ අලුතින් ගත්ත makeup box එක
🐷= sorry ඉතින් අලුත් එකක් අරන් දෙන්නම්J hope and momo room
🦋= අයියෝ මූන එල්ලගෙන ඉන්නේ නැතුව ලෑස්ති වෙන්නකෝ
🐹= හ්ම්
🦋= බය වෙන්න එපා අපිත් යනවනේ
🐹= හරි================================
ඉතිරි ටික හෙට දෙන්නම්
comment කරන්න
YOU ARE READING
Funny Camping ( Completed )
Abenteuersinhala funny story Bts,Blackpink,Twice Members