Part 4

262 45 0
                                    


In the bus

🐰= සින්දුවක්වත් කියමුකෝ කම්මැලියි

🐥= හරි කියමු
සුවද සබන් ඇග ගාලා හායි හායි

🐝= ජිමිනෝ ඔයා මෙතන නාන්නේ නෑනේ වෙන සින්දුවක් කියන්න
🐥= 😒😒😒

🐯= මම කියන්නම්
සුදු අසුපිට නැගලා

🐰= මන්ගල රතේ තියා

🐬 = අපෝ නැගලා යන සින්දුවක් කියන්නකෝ අනේ

🐹 = සැපක් ගමුතේ අනේ අපෝ එපා ප්‍රේමේ නැතුව දිවියේ සැප කනෙනේ

🐰 = එතකොට imo එපා මිතුරේ fb හොදයිනේ

Time pass 2.00 Pm

🐷 = මෙතන ඉදන් අපිට නැවෙන් තමා යන්න තියෙන්නේ

🐹 = කලින් එහෙම එකක් කිව්වේ නැනේ

🐷 = හරි හරි අමතක උනා දැන් යමුකෝ

At ship

🐬 = ලස්සනයි

🐰 = ඒක තමා එන්න අපි photo එකක් ගහමු

🐰 = ඒක තමා එන්න අපි photo එකක් ගහමු

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


Time pass 5.00 Pm

🐷 = අපි ආවා

🦋 = බහිමු

🐼 = බඩු ටික ගන්න

🐬 = හරි ඔප්පා

👮‍♂️ = මහත්තයා ආයි කවද්ද මම එන්න ඕනී

🐷 = තව දවස් දෙකකින්

👮‍♂️ = හරි මහත්තයා

At inside forest

🐯 = අපි photo ගහමුකෝ

🦜 = හා ගහමු

කට්ටිය ගහපු photos

කට්ටිය ගහපු photos

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Funny Camping ( Completed )Where stories live. Discover now