" අප්පා................."
යූහී ගිහින් පිටිපස්සේ හිටිය යුන්ගි ගේ කරට පැන්නේ කොල්ලව හුග දවසකින් දකින නිසා . යුන්හි නම් හිටියේ මොකක්ද යකෝ මේ වෙන්නේ වගේ බැල්මකින්.
" බබා මම කියලා තීනවා නේද පිට අය එක්ක කතා කරන්න එපා කියලා. "
යුන්ගි යූහී ට කියද්දී යුන්හි තවත් එතන නොයිද room එකට ගියේ එලියට වැටෙන කදුලු යුන්ගි ඉස්සරහා හලන්න බැරි නිසා. කෙල්ල යන දිහා යූහී වත් වඩාගෙන හිස් හැගීමෙන් බලන් හිටිය යුන්ගි පහලට ගියේ . හිතේ තිබ්බ වේදනාවල් වල ටිකක් කෙලවරක් හරි දකින්න.
යුන්හි කාමරේට ගීපු ගමන් බෑග් එක අවුස්සලා හොයා ගත්තේ photo එකක්
![]()
¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.
පොඩි කෙල්ලො දෙන්නෙකුයි කොල්ලෙකුයි හරි ලස්සනට හිනා වෙලා ඉන්න photo එකක්." ඇයි මට මෙහෙම කලේ......... "
කෙල්ල අඩන ගමන් photo එක පපුවට තුරුල් කරගත්තා. කෙල්ල ඇඩුවා දරාගන්න බැරි තරම් .
" ආ...... හුස්ම ගන්න බෑ කෝ බෙහෙත් ටික. "
යුන්හි night sand එක අතර අපහසුවෙන් අතයවලා හොයා ගත්ත කුප්පියකින් බෙහෙත් පෙත්තක් අරන් කටට දාගත්තට පස්සේ හුස්ම ගැනිම ටිකකින් සාමාන්‍ය උනා.
.
.
.යුන්හි කන්න එන්න........
ජින් යුන්හි ගේ රූම් එකේ දොරට තට්ටු කරලා කෙල්ල කන්න කතා කරත් ඇතුලින් කිසි සද්දයක් නැති තැන කොල්ල දොර ඇරලා බැලුවම දැක්කේ ඇදේ හොදට ගුලි වෙලා නිදියන් ඉන්න කෙල්ලව.
" ඔයාත් එයා වගේ යුන්හි ........... "
ජින් කෙල්ලගේ කොන්ඩේ අතගාලා කාමරෙන් එලියට ගියේ හිතේ ඇති උන දුකට. ජින්ට කෙල්ල ව දැක්කම කෙනෙක්ව මතක් වෙනවා නිතරම.
![](https://img.wattpad.com/cover/285559713-288-k742031.jpg)
ESTÁS LEYENDO
Remember Me | MYG | ( Completed )
Fanficසහෝදරත්වය වටා බැදුනු අපූරු සිත්තමකි. Completed .