1.𝐈𝐍𝐓𝐑☯︎

163 26 47
                                    
Hi Guyss.. 💖 whatsup.. 🥺❤️

මම වට්පෑඩ් එකට අලුත් කෙනෙක්. මම කලින් දාල තියෙන කොමික්ස් එහෙම මගේ ඒව නෙමේ. ඒවා කලින් තිබ්බ ඒවා. මම කලින් සිංහල කතාවක් ලියල නෑ. මොකද මට සිංහල වැඩිය බෑ. මට මේකට උදව් කරපු ishkimaip ටත්. ඒ කියන්නෙ මගේ DD 🥺❤️. එයා නිසා තමයි මම මේ කතාව ලියන්න ගත්තේ. තව එකක් කියන්න ඕනේ. මේ කතාව ලියන්නෙ ishkimaip & මම තමයි 🥺❤️ Thank you soo much DD 🥺❤️

මේ මම ගැන පොඩි හැඳින්වීමක්.

Im Hirushan
00 liner
From Colombo, Sri lanka
Army since 2016
Bias Jin
Multi
Anime Fanboy
Editor
LGBTQ Supporter
Bisexual 🏳️‍🌈✨
Call me GOJO神

හරි දැන් වැඩිය කතා නොකර මේ කතාවෙ Intro එකට බහිමු.. කතාව ලියන්න පාදක කර ගත්තේ ෆිල්ම් එකක් සහා ඇනිම් දෙකක් අරගෙනයි. තව දෙයක් කියන්න ඕනෙ, මේ කතාවෙ ෆිල්ම් එක තේරුවෙ ishkimaip වගේම ඇනිම් දෙක තේරුවේ මං.

 තව දෙයක් කියන්න ඕනෙ, මේ කතාවෙ ෆිල්ම් එක තේරුවෙ ishkimaip වගේම ඇනිම් දෙක තේරුවේ මං

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

𝐏𝐨𝐰𝐞𝐫𝐥𝐞𝐬𝐬 𝐊𝐢𝐝Where stories live. Discover now