ඔන්න මේ කතාවේ මේ ළමයා ගැන පොඩියට හඳුන්වාදීමක් කරන්නම්.. ඒ ළමයා සාමාන්‍ය පවුලක ටිකක් ආඩම්බර දඩබ්බර ළමයෙක්.. නමුත් ඔහු එක විටකදී අහිංසකයි. කඩා වැටීමෙන් ගොඩක් මැද්දෙන් සමහර වෙලාවට දුක සතුට මැද හිර වෙලා ඉඳපු ළමයෙක්..
ඉතින් මේ කතාවෙ හැටියට මේ කතාව පටන් ගන්නේ ඉෂාන් 8 වසරෙදි. අට වසරේදී ඔහුට තිබුණා කියාගන්න බැරි ප්‍රේමයක්. ඒ ප්‍රේමය එක්තරා ඒකපාර්ශවික ප්‍රේමයක්... ඉතින් ඔහු ඒ අවුරුද්ද ගෙවන්නේ ඔහුට හිතෙන පරිදි.. හැමදාම රණ්ඩුවක්, හැමතැනම ප්‍රශ්න දාගන්නව..
මෙහෙම කාලයක් යද්දි ළමයට ඕනෙවුනා තමන්ගේ ආදරය ප්‍රකාශ කරන්න. නමය වසරේ දී පන්තියට එනවා ඒ ගෑනු ළමයා. ඉතින් මේ ළමයා ට ආදරෙයි කියන්න ගොඩක් උත්සහ කරලා කරලා තමන් ආදරේ කරනවා කියලා කියනවා.. ඒත් ඒ ගෑනු ළමයා කැමැති වෙන්නේ නැ.. ..
පළමු ප්‍රේමය
ඉෂාන්ගේ පලවෙනි ප්‍රේමය උනේ dilshi. Dilshi යනු මේ දවස් වල පාසලේ ලොකුම මැරයාගේ ප්‍රේමවන්තිය.. ඔහුත් පස්සෙන් යනවා ..
හාවෙක් වගේ අහිංසක කමක් මවාගත්තු ඒත් හිතේ දරුණු අදහස් තියෙන ප්‍රේමය යනු කුමක්දැයි නොදන්නා සෙල්ලක්කාර ගති වලට කැමති ගෑනු ළමයෙක් එයා...දැනුයි කතාව පටන් ගන්නේ.. මමයි දැන් කතා කරන්නේ. .....
In this story I will make a brief introduction about this child .. That child is a little proud and naughty in a normal family .. But he is innocent at one time. A child who was stuck in the middle of a crash, sometimes in the midst of sorrow and happiness ..
So according to this story, this story starts in the 8th year of Ishaan. At the age of eight, he had an indescribable love. That love is a one-sided love ... so he pays that year as he thinks .. every day fights, problems everywhere ..
As time went on the child wanted to express his love. That girl is coming to class in year nine. So I tried so hard to say I love this girl and say I love her .. but that girl doesn't like it .. ..
The first love
Ishan's first love was dilshi. Dilshi is the sweetheart of the biggest thug in school these days .. he goes after ..
She's a playful girl who imagines innocence like a rabbit but does not know what love is.Now the story begins .. I'm talking now. .....
YOU ARE READING
here me or you ( මෙන්න මන් හෝ ඔබ)
Contoජීවිතේ ගැන කියන ඒ කතාව... ඔබේ කතාවම නොවුනට.. අහන්න මේ කතාව ..... දුක සතුට ආදරය හා වෛර එකට එකතු කරපු කතාවක් මේක,. ලස්සනට ගොතමු.... මේ මගේ කතාවේ ආරම්භය......