Chap 24

650 113 16
                                    

Author Pov

ජිමින්ගේ සීතල බැල්ම දැකපු ජන්කුක් ටිකක් ගැස්සුනේ නෑ කිව්වොත් බොරු.....

"ම්ම් ඉතින් කියන්න බලන්න ඇයි ජියොන් මෙහේ ආවේ කියලා...."

ජේහි ඇහිබමක් උස්සලා ජන්කුක්ගෙන් අහද්දි ජන්කුක්ටත් නොදැනිම කෙල ගුලියක් ගිලුනේ බයට.....ජන්කුක්ගේ මේ රියැක්ෂන් එක දැකපු ජේහි හිනා නොවී ඉන්න මාර ගේමක් දුන්නා....මොකද ජන්කුක් එයාට බයයි....වාව් කෞද විශ්වාස කරන්නෙ නේද....

"මන් මන් මේ......."

ජන්කුක් වටපිට බල බල නර්වස් වෙලා කතා කරද්දි ජේහි තව ටිකක් ඇදට බර උනේ ඒ කටකොනේ හිනාව එහෙම්මම තියෙද්දි....

එතකොටත් සිහින් වැහිබිදු පොලොවට පතිත වුනේ මේ සිටුවේශන් එකටම ගැලපෙන්න.....

"ඔහ් ඔයා එන්න ඇත්තේ අර ජිමින්ද කාවදෝ හොයාගෙන වෙන්න ඇතිනේ ච් ච් වැඩක් නෑ මන් කලිනුත් කිව්වනේ ඒ මන් නෙවේ....ඉතින් ඔයා මෙහෙට ආපු විදිහටම මෙහෙන් ගියානම් හොදයි....."

ඇදේ දිගාවෙලා අත් දෙකක් දෙපැත්තට දාගත්ත ජේහි ඇස් දෙකත් වහන් සැහැල්ලුවෙන් කිව්වේ ටිකකින් බැල්කනි එකේ ඩෝ එක ඇරිලා වැහෙන සද්දයක් ඇහෙද්දි....

ඒ සද්දේ ඇහුනම ජේහිගේ කටකොනෙන් හිනාවක් ගියේ ජන්කුක් ජේහිගේ මේ නිකන්ම තර්ජනේකට ගිය නිසා....හුස්මක් පාත දාපු ජේහි ඒ විදිහටම ටිකක් හිටියේ තත්පරේකින් එයාගේ ඉන වටේ ආව අතක් එකපාරම එයාව ඇදලා අරන් ඇදෙ ඉන්දවද්දි.....

එකපාරම උනු දෙයින් ගැස්සුනු ජේහි ඇස් ඇරලා බලද්දි එයා ඉස්සරහා ජන්කුක් හිටියේ ජේහි දිහා නපුරු සීතල බැල්මකිම් බලාගෙන.....ඒ බැල්මට ජේහි බය වුනා......එයාලා එකිනෙකාගේ නහයවල් ගෑවෙන නොගෑවෙන තරමට ලංවෙලයි තිබ්බේ....ජන්කුක්ගේ ඒ ටිකක් ලොකු නහය නැත්තම් දැනටත් ඒ දෙන්නගේ තොල් එකට පැටලෙන්න තිබ්බා.....

"ම්ම් ඒ කියන්නේ ඔයා ජිමින් නෙවේ...එහෙම නේද..."

කටකොනේ හිනාවක් තියාගෙන ජන්කුක් කිව්වේ ජේහිගේ ඇස් වලට වැටිලා තිබ්බ කොන්ඩේ ඇගිල්ලකින් එහාට කරන ගමන්....

ඇස් ලොකු කරන් තාමත් ගල්ගැහිලා වගේ හිටිය ජේහි එකපාර ඇතිවුනු ස්පර්ශෙන් ටිකක් ගැස්සුනා කිව්වොත් හරි....

"අ ආ?"

හරි සිහියට ආව ජේහි තමා බය වුනු වගක් නොපෙනෙන විදිහට කතාකරන්න හැදුවත් එයාගේ වචන ගොතගැහුනේ ජන්කුක්ගේ හිනාව තවත් ලොකු වෙද්දි....

"එහෙනම් ඔයා ජිමින් නෙවේද කියලා ඇහුවේ
































































බේබි?"

කාගේ උනත් ඇග දිගේ හිරියක් යවන්න සමත් උනු ඒ ජන්කුක්ගේ සීතල හස්කි වොයිස් එක ජේහිගේ ඇගේ හිරියක් යවන්නත් අසමත් වුනේ නෑ.....ටිකවෙලාවක් යනකන් දෙන්නට දෙන්නා එකිනෙකා දිහා බලන් හිටියේ සිහින් පොද විදිහට ආරම්භ උනු වැස්ස දැන් මහා වර්ෂාවක් වී හමාරයි කියලා නොදැන......

__________

හායි🙃

Mk?🙃

මොකෝ ඊලග එකට ෂ්මට් එකක් දෙන්නතැ🌚

එක්කෝ එපානෙතැ😌

මොනාහරි කොටන් යමු ඒනම්👻

ආඩලෙයි ඈ👻❤️

Iᴛs 丅ʜᴇ 丅ɪᴍᴇ 丅ᴏ ᖇᴇɢʀᴇᴛ | ᒎɪᴋᴏᴏᴋ | ᑕᴏᴍᴘʟᴇᴛᴇᴅ ✔️Where stories live. Discover now