Chap 38

673 114 35
                                    

Author Pov

ෆෝන් එක ගත්ත ජන්කුක් යුන්ජිට කෝල් කරන්න හැදුවත් පස්සෙයි තේරුනේ එයා ගාව යුන්ජිගේ නො එක නෑ කියලා.....

"ශිට්!"

ඊටපස්සේ ඉක්මනට ජිමින්ගේ පොකට්ස් චෙක් කරලා එයාගේ ෆෝන් එකෙන්ම යුන්ජිට ගත්තා...

"හෙලෝ ජේහි කොහෙ-"

"හියුන් මේ මන් ජන්කුක්...ඉක්මනටම මගේ ස්ටූඩියෝ එකට එන්න පුලුවන්ද...ඔයා දැන් ඉන්නේ අපේ කම්පැනි එකේනේ....අනේ ප්ලීස් ටක්ගාලා එන්නකෝ.....!!"

"ශ් ශ් ජන්කුකා කලබල වෙන්නෙපා...මන් මේ එන ගමන් ඉන්නේ...මොකක්ද උනේ කියන්න මට...!!"

"ජිමින්....!ජිමින් ෆේන්‍ට් උනා හියුන්...ඉක්මනටම එන්නකෝ!!!

දැනටමත් ස්ටූඩියෝ එකට වේගෙන් එන ගමන් හිටිය යුන්ජි එකපාර නැවතුනේ....ඒ නම නිසා....

ජිමින්.....

ජන්කුක් කිව්වේ ජිමින්  කියලා...

"හියුන් ඉක්මනට එන්නකෝ...ප්ලීස්..!!"

"මන් මන් මේ එනවා!"

"ජන්කුක් මේ මොකඩ මේ!!"

"හියුන් මන් ඔයාට කියන්නම් ඔක්කොම....ඒත් ඉස්සෙල්ලා මෙයාව අරන් යන්.....හොස්පිට්ල්.."

"නෑ නෑ ඕනනෑ...ජේහිව අපි ගෙදර එක්කන් යන්.."

"එහෙනම් මගේ අපාට්මන්ට් එකට යන්....ඉක්මනට යන්න පුලුවන්..."

"හ්ම්ම්..."

ඊටපස්සේ ජන්කුක් ජිමින්ව බ්‍රයිඩල් ස්ටයිල් එකට උස්සන් ඉක්මනට කා එකට ගියේ යුන්ජිත් පස්සෙන් එද්දි.....

"හ් හියුන්..."

"ජේහි ජේහි මොකක්ද උනේ ඔයාට..!"

ජන්කුක්ගේ ඇදේ සිහිනැතුව හිටිය ජිමින් එකපාර නැගිටලා යුන්ජිට තදට බදාගෙන අඩන්න ගත්තේ යුන්ජි වගේම ජන්කුකත් හොල්මන් වෙද්දි....

"ජන්කුක් ඔයා ගිහින් සුප් එක ගෙන්නකෝ..."

"හ්ම්ම්.."

යුන්ජි එහෙම කිව්වම ඔලුව වනපු කුක් එතනින් ගියේ ජේහිවයි යුන්ජිවයි තනි කරලා...

"හියුන් ම මගේ තාත්තා කවුද කියලා මන් දන්නවා හියුන්...ඒ ඒ අර පාහර ලී හියුන්!!"

"මොකක්!!!"

ජේහි තව තවත් යුන්ජිව බදාගෙන කියද්දි යුන්ජිට කෑගැස්සුනා....

"ඔව් ඔද් හියුන්..."

"ඒත් එහෙම වෙන්නේ කෝමද..."

"..............."

ජිමින් උනු හැමදේම අඩ අඩ කියද්දි යුනිජිට මාර තරහක් ආවේ.....

"ඔයා-"

"හියුන් මෙන්න සුප් එක ගෙනවා...."

"හ්ම් ඔයා මෙයාට පොවන්නකෝ...මන් එලිය්ට ගිහින් එන්නම්..."

"හ්ම්ම්.."

ජේහිව ඈත් කරපු යුන්ජි එලියට ගියේ ජේහි කොට්ටෙකුත් බදන් අඩද්දි....

එහෙම්මම සුප් එක ලෑම්ප් ටේබල් එකෙන් තිබ්බ කුක් ජිමින්ගේ එහාපැත්තේ ඉදගෙන ජිමින්ව කලවා අස්සෙන් උස්සලා අරන් තමන්ගේ ඔඩොක්කුවේ තියාගත්තේ ජිමින් ඇස් දෙකත් ලොකු කරන් බලද්දි....

එයාගේ මුලු මූනම අඩලම රතුවෙලා...ඒ චූටි ඇස් ලොකු වෙලා...ඇස් පිහාටු වල ලාවට ලාවට කදුලු බින්දු හිටලා....තොල් හපලා නිසා සුට්ටක් පැලිලා....ඒත් මේ දේවල් වලින් ජේහි තාමත් ලස්සනට පෙනුනා....තාමත් ඒ පිරුනු රෝස පාට තොල් ජන්කුක්ව පිස්සෙක් කලා....

බැරිම තැන ජන්කුක් ඒ තොල් තමන්ගේ තොල් එක්ක පටලෝගත්තේ ජේහිත් ආපස්සට එයාව සිපගද්දි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

බැරිම තැන ජන්කුක් ඒ තොල් තමන්ගේ තොල් එක්ක පටලෝගත්තේ ජේහිත් ආපස්සට එයාව සිපගද්දි....

ඇස් දෙකත් වහගෙන තදටම සිපගත්ත ඒ දෙන්නා දැක්කේ නෑ කාමරේට ආව යුන්ජි ඇස් දෙකත් වහන් එලියට යන්න ගිහිම් ඔලුව දොරෙත් වද්දගත්ත බව.....

_________

හායි🌚🙌

බායි🌚🙌

ආවා🌚🙌

ගියා🌚🙌

මොනාහරි කොටන් යමු🌚🙌

ආඩලෙයි ඈ🌚❤️

Iᴛs 丅ʜᴇ 丅ɪᴍᴇ 丅ᴏ ᖇᴇɢʀᴇᴛ | ᒎɪᴋᴏᴏᴋ | ᑕᴏᴍᴘʟᴇᴛᴇᴅ ✔️Where stories live. Discover now