◾ කොටස 1

560 73 4
                                    

යා ...ටේහියුනා කොහෙද බන් ගිහින් හිටියේ.මම හැමතැනම උබව පන දාගෙන හොයනව.උබ මෙතන වාඩි වෙලා ඉන්නවා. අන්න ඊලගට තියෙන්නෙ price giving එකේ උබේ එක. යන්න අදහසක් නැද්ද?.

නැහැ මට වැඩක් නෑ ඔය meddle එක . හැමදාම මම දෙක. අර එපා කරපු ජන්කුක්. ..😤😤😤😤 මොන කරුමයක් ද මන්දා.මන් හිතුවා uni එකට ආවමවත් ඒ කරදරේ මට නැති වෙයි කියලා . ජියොන් ජන්කුක් තමුසෙ නම් මහම මහ සාපයක්. මගේ පස්සෙන්ම සාපයක් වෙලා එනවා. තමුන්ට එන්න වෙනත් uni එකක් තිබුනෙම නැද්ද?.

පොඩි කාලෙ ඉදලම ඔය මිනිහා නිසා මම දෙක .මොකෙන් බැලුවත් හැමදාම මට හම්බ වෙන්නෙ 2nd place .ජන්කුක් තමා එක වෙන්නෙ.

දැන් නම් හොදටම ඇති .තවත් නම් මට මේක ඉවසන්න බෑ ජිමිනා...

මොන එහෙකටද බන් ඔච්චර තරහා ගන්නෙ.උබට එක නැති වුනාට උබට හැම පාරම දෙක තියෙනවනෙ බන්.

ඒක තමා මට මේ තරමටම තරහා. ඇයි මට එක වෙන්න බැරි. අර කමකට නැති ජන්කුක් නිසා.

හරි හරි දැන් උබට මොකක්ද වෙන්න ඕනි කියපන්කෝ.

ජන්කුක් නැත්තම් මම තමා එක වෙන්නෙ. අපි එයාව කොහොම හරි කරලා මේ uni එකෙන් එලවලා දාමු.

ඒක නම් ටිකක් දරුනු වැඩි නැද්ද?.

හ්හ...මොනාද ජිමින් මේ කියවන්නෙ. එයා මොන එහෙකටද මේ යුනි එකටම රින්ගුවේ වෙන එකකට යන්නෙ නැතුව.

හරි උබට කොහොම හරි 1st වෙන්න නෙ ඕනි. අපි වෙන වැඩක් කරමු.හැබැයි ඊට කලින් මුලින්ම උබ දැන් price giving එකට යන්න ඕනි.

මොකක්ද කරන්නෙ කියල ඉන්නව.යා...ජිමින.යා පර්ක් ජිමි..න්න්....

ටේහියුනා ඉකමනට එන්න .දැනටම අපි පරක්කුයි.මම ඒක පස්සෙ කියන්නම්.

ජිමින් ටේහියුන් ට ඇදකරලා දුවන් ගියේ තවත් price giving එකට පරක්කු වෙන්න බරි නිසා.

මන් තමුසෙව අල්ලගන්නම්කො ජිමිනා...

ජන්කුක් ..ටේහියුන් හිතන විදිහට ජන්කුක් කියන්නෙ ටේට ඉන්න ලොකුම කරදරකාරම හතුරා..ටේට එහෙම හිතන්න එකම එක හේතුවක් විතරයි තියෙන්නෙ. ඒ තමා ජන්කුක් හම දේකින්ම ටේට වඩ අඩියක් හරි ඉස්සරහින් ඉන්න එක. Middle school එකේදි hight school එකේදි මේ හැම තැනකදිම ජන්කුක් ටේ එකම school වලට වැටුනෙ නොදැනුවත්වම.

‼️❌🇼 🇪  🇧 🇪 🇸 🇹  🇱 🇴 🇻 🇪 ❌‼️|🇹 🇦 🇪 🇰 🇴 🇴 |Where stories live. Discover now