◾ කොටස 7

306 56 9
                                    

ජිමිනා මොකක්ද අපේ ටේටේට අර වෙලා තියෙන්නේ.අනික ඇයි අද මේ.ඔයා මේ යුන්ගි එක්ක ඉන්නේ.

මං දන්නේ නෑ හොබී .මගෙන් ආයෙමත් ටේටේ ගැන් අහන්න එපා.එයාගෙයි මගෙයි යාලුකම.ඉවරයි 😖.

ඒ මොකද ඒ.

එයා හරිම දුශ්ටයෙක්.එයා මගේ ටේටේ නෙවේ.මගේ ටේටේ මට කවදාවත් ඔහොම කතා කරන්නේ නෑ.අර ජන්කුක්😠😠😠එයා තමා මේ හැමදේකටම වැරදි.ජන්කුක් නිසා තමා මට ටේටේ එහෙම කෑ ගැහුවේ.යා.....ආආආඅ...ජියොන් ජන්කුක් මං ඔහේව තියන්නේ නෑ...😫😫😫

ජිමින් කැන්ටින් එක දෙවනත් වෙන්න කෑ ගැහුවේ තමනෙගේ තියෙන දුක තරහා හැමදේම ජේ හොප් ඇහුව ප්‍රශ්නෙත් එක්කම එලියට පිට කරන ගමන්.තාමාත් ජිමින් ටේකුක් දබල දිහා බලාගෙන ඇස් දෙකේ කදුලු පුරවගෙන දුක කේන්තිය තරහා මිශ්‍ර වුන මූනක් එක්ක ඉන්න අත්‍රේ එයාට තේරුනේ නෑ එයා කොයි තරම හය්යෙන් කැෆ්ටේරිය එක ඇතුලේ කෑ ගහලද කියලා.
වටේම ළමයි ජිමින් ජේ හෝප් යුන්ගි විගී දිහා ගල් ගැහිලා බල්න් ඉන්නකොට ජිමින්ට ඒ ගැන වගේ වගක් නෑ.ජිමී තාමත් ජන්කුක්ට හැටට හැටේ රවනවා.තමන්ගේ යාලුවාව තමනගෙන් වෙන් කෙරුව ඒ ලොකුම ලොකු නව හතුරා දිහා බලාගෙන.ජේ හොප් විගී යුන්ගී කර කියා ගන්න දෙයක් නැතුව ලැජ්ජාව නිසා.

ටේ මේ හැම දෙයක්ම හිදින්ම දැක්කා වුනත් ටේට මේ වෙලාවේ කරන්න කිසිම දෙය්ක් නැති නිසා එයා ඉක්මනින් ජන්කුක්ට කෑම් කවලා ඉමින්ගේ හැසිරීම නොදැක්ක ගානට එතනින් යන්න ගියේ පස්සේ මේ හැම දෙයක්ම ජිමින්ට පැහැදිලි කරනවා කියලා හිතාගෙන.

ආයිශ් ජිමිනා....අයිගෝ.........මගේ තරා කොටා ඔය තරමටම කේන්ති ගන්න එපා අනේ.බලන්නකෝ ඔයාගෙ මූනත් කැත් වෙලා.ඔහොම ඉන්නකොට ඔයාගේ දිහා කෙල්ලෙක්වත් හැරිලා බලන්නෙ නැති වෙයි.කෝ ඉතින් දැන් හොද ලමයා වගේ ඔය මූන හදා ගන්න.

මොන කෙල්ලෝද?.විගී මේ ඕන නැති මගුල් කතා කරලා මගේ යකා අවුස්සන්න එපා.ජිමින්ට මන් මේ මේ තරම් අමාරුවෙන් ලං වෙන්න හදනවා.මෙයා මෙතන කෙල්ලෝ ගැන කියවනවා.(හිතුවා විතරයි හරිද?.)

ඒකනේ විගී මාත් මේ කිය කිය හිටියේ.අන්න ටේත් නැගිටලා ගියා.මේ එහෙනම් මාත් යන්වා .දැන් ජන්කුකාත් යයි.මං ගිහින් එන්නම් ජේ හොප් විගී.
මං යනවා ජිමිනා..

‼️❌🇼 🇪  🇧 🇪 🇸 🇹  🇱 🇴 🇻 🇪 ❌‼️|🇹 🇦 🇪 🇰 🇴 🇴 |Where stories live. Discover now