2 episode ❤

4 0 0
                                    

කවදාවත් නැතුව මම අසරණ වෙලා ඒ වගේම ලොකු දුකක් දැනෙනවා මැරෙන්නත් හිතෙනවා 😞















ඔයාලට මතකනේ අන්තිමටම ජිමිනි හියුන්ග්ගෙ නංගි ගැන තිබ්බ  මතකේ ජිමිනිට  නැති වුනා කියලා අපි බලමු අද කොටසින් මොනා වෙයිද කියලා මෙතනින් ජිමින් සහ ඉයුන් හා ගෙ සහෝදර බැදීම අවසන් වේවිද නැතිනම් මේ ආරම්භ යද

දැන්‍ ඉයුන්‍ හාට කරගන්න දෙයක් නෑ හැබැයි එයා එදා තීරණයක් ගත්තා













🌈: කූකී ඔප්පා
🐰: කියන්න ඉයුනා
🌈: මම තීරණයක් ගත්තා
🐰: මොකක්ද නංගී
🌈: මම යනවා
🐰: කොහෙද
🌈: මම සෝල් වලට යනවා
🐰: ඇයි ඒ
🌈: මට බෑ මේ දුක ඉවසන්‍න
🐰: හරි නංගී කමක්‍  නෑ ඔයාගෙ හිත හැදෙනවනම්‍ 😞






මම යනවා අදම පරිස්‍සමින්‍
අනේ හැමෝම මගේ අයියව බලා ගන්න



































තව ඉස්සරහ













































( අවුරුදු 10ට පසු )

දැන් කලින් හිටපු අය නෙමේ ඉන්නේ දැන් ජිමින් , ජේකේ , නැම්ජුන් , ජින්‍ , යුන්‍ගි , ටේ , හොබී මේ හැම ඔප්පා කෙනෙක්ම ලෝකයක්‍ දන්න කට්ටියක් වෙලා
ඒ වගෙම තමයි කෙල්ලෝ සෙට් එක ඉයුන් හා දැන් ලෝය කෙනෙක්‍ , ජියෝ දැන් ඩොක්ටර් කෙනෙක් අනිත්‍ අය ඔක්කොම ඉන්ජිනේරුවෝ .

අද තමයි දවස හැමදේම වෙනස් වෙන


























ඉතිරි කොටස පසුව
ඔයාලගෙ ඕතර් යනෝ බායි අනිවා හෙට බලන්න 🙃🙃





වෙනසකටත් එක්ක Sp එකක් දැම්මා බලන්න❤

Jimin & Eun HaWhere stories live. Discover now