දෝමින් දෙන්නා උදෙම්ම නැගිටලා ලැස්ති උනේ කොන්සට් එක බලන්න යන්න😗...තමන්ගෙ හැම වැඩක්ම ඉවර කරගෙන 3.30 වෙද්දි කොන්සට් එක පැවැත්වෙන ස්තානයේ ඉන්න එයාලට පුලුවන් උනා...කොහොමින් කොහොම හරි කොන්සට් එක ඉවර වෙලා දෙන්නම ගියේ ක්ලබ් එකට...වෙලාව 7.30යි... දොමින් දෙන්නා මදි නොකියන්න හොදටම බිව්වා...මේ දෙන්නා කොහොමින්වත් දැනගෙන හිටියේ නෑ එයාලව කව්රු හරි බ්ලැක්මේල් කරනවා කියලා...දෙන්නට දැනට සෝජු බොතල් 10ක් බීලා ඉවර කරන්න පුලුවන් උනා..ඒත් එක්කම කව්ද කෙනෙක් ඇවිල්ලා ජිමින්ගේ අතින් ඇදගෙන ක්ලබ් එකේ රූම්ස් තියන පැත්තට ඇදගෙන ගියා...තවත් කෙනෙක් ඇවිල්ලා දෝයොන් ඉස්සරහින් ඉදගත්තා...
"බබි...ඔයාට තව බොන්න පුලුවන්ද??"
"ඇයි තමුසෙ පොවන්නද🥴"
"පොවන්නත් පුලුවන් ඉතින්🙂"
"බ්ලෑ බ්ලෑ බ්ලෑ🥴"
"ඔයාගෙ නම දෝයොන් නේද??"
"ඤෑ සෝයොන්🥴"
"සෝයොන්ද🙄එහෙනම් මට වැරදි තොරතුරු දිලා තියෙන්නෙ එයා😒"
"කව්ද එයා"
"ජන්කුක්"
"ජන් හික් කුක්"
"ජන්කුක්"
"කව්ද හික් ජන්කුක් කියන්නෙ.අනික එයාලට හික් මොකටද මගෙ තොරතුරු හික්"
"කිඩ්නැප් කරන්න😗🖐️"
"කොහෙටද"
"ඇ🙄"
"කිඩ්නැප් කරලා හික් කොහෙටද ගෙනියන්නේ"
"සෝල් වලට ඇයි😒"
"යන්🥴"
"..."
"මොකද ශද්දෙ හික් නැත්තේ" ඒත් එක්කම දෝයොන්ට ටෙබල් එකේ ඔලුව තියාගෙන නින්ද ගියා...ටික වෙලාවකින් ඒ මනුස්සයා දෝයොන්ව කරට අරගෙන එක්ක ගිහින් කාර් එකේ ඩිකිය අස්සට දාලා දොර වැහුවා...
දෝයොන් ටිකකින් ඇහැරෙද්දි හිටියේ ඇදක් උඩ..
"හැලෝ කැව්ද මෑ ඉන්නෑ 🥴"
"නැගිට්ටද."
"ටේජුන්😳"
"ඔව් මම.."
"මන්..ඔයා..මොකද මෙතන වෙන්නේ ඇයි මාව මෙහෙට ගෙනාවේ..."
"ස්ස්ස්🤫 මන් රහසක් කියන්න ආවේ..."
YOU ARE READING
OH BABYBOY🥺❤️
RomansVmin මැදින් මැදින් taekook එහෙම යයි එව්ව වැඩිය හිතන්නෙපා කියවහන් ඉතින් කතාව පලවෙනි BL ස්ටොරිය අඩුපාඩු කියන් යන්😌❤️