forgive me 3

93 23 12
                                    


ආපහු මම ගෙදර ඇවිත් පැය ගානක් ගියත් මම තවත් ගාඩ්න් එකේ.මොකක්ද ඒ උනේ.මට පුලුවන් ද එහෙම කරන්න.ඇත්තටම ඒක උනේ මම නිසාද..මම ටිකක් ඇස් පියාගත්තේ මාස ගානක් ගිහිල්ලත් තාමත් ඒ හෙවනැල්ල මගෙ පස්සෙන් එන්නෙ ඇයි කියල තේරුනේ නැතිනිසා..

මිහී............

අහ්.චූටි ඔප්පා.දැන් උත්තර දෙන්නකො මිහී.
ඔයා හිතපු දේ තමයි හොදම.ඒක එහෙමම කරන්න ..මම මටම කියාගන්න ගමන් ඇස් ඇරියා.මගෙ මුලු පවුලම ඕනවටත් වඩා මේකෙන් විදවනව.චූටි ඔප්ප දිහා බැලුවම මගෙ හිත කෑගැහුව.

ඔප්පා........ඔයා කලින් අද

ම්ම්.....එලියට ගියාද..පැන්චි කෝ..?

එයානම් ඔන්න සූහි ඔන්නි එක්ක සෙල්ලම් කර කර හිටියා .ඉතින් ඔප්ප කවද්ද ඔන්නිව මැරි කරන්නෙ ආ.....බලන්න මගෙ ඔන්නි ඒ ගැනම හිත හිත දුක් වෙනව

අහ්.ඒක මට ඕන දවසක වෙයි.දැන් මට කියන්න.මේ පැහිච්ච අම්මන්ඩි මොකද අද එලියට ගියේ?කවද මීට් උනේ කියල.ම්ම්.

යාලුවෙක් මීට් වෙන්න ගියේ ඔප්පා.ගොඩ කාලෙකින්නෙ මම මෙහෙ ආවෙත් ..

ම්ම්.....කොහොමද එයා හොදින්ද..

ම්ම්...ගොඩක්..එයා දැන් සතුටින්.ඒ නිසා හොදින්.ඔප්පා

ම්ම්.....

ඔයා දුකින් නේද ..ඔයාට පාලුයි නේද මෝචි ඔප්ප නැතුව.

මිහී මට එහෙම එකක් නෑ.බලන්නකො මම සතුටින් .අනික ඌ ඔයාට....

අයියූ....ඔප්පා..මම නිසා ඔයාගෙ යාලුකම් නවත්වන්න එපා.මට ඒක දුකක්.ඔප්පා දන්නවද අද මම ගියේ එයාව මීට් වෙන්න..

මොකක්.....ආයෙත්...මොකක්ද ඌ කිව්වෙ ආ......

ආශ්..කෑගහන්න එපා කොටියො..කනත් මොකදෝ උනා..

මට හැමදේම දැනගන්න ඕන.වචනයක් ගානෙ..ම්ම්....වචනෙන් වචනෙ හැමදේම මට කියනව.

යා......ඒව කොහොමද ඔයාට කියන්නෙ.

හරි බෑනෙ.මම ගිහින් එයාගෙන්ම අහගන්නම්..ම්ම්..හරිනෙ එතකොට.

එපා...................මම කියන්නම් හරිනෙ..වාඩිවෙන්න..

ම්ම්.....

 Girl × Boy Short FfWhere stories live. Discover now